IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


300 ක් ගිනි පාගති

රුහුණ කතරගම මහා දේවාලයේ මේ දින වල පැවැත්වෙන ඇසළ මංගල්‍යට සමගාමිව ගිනි පැගීමේ උත්සවයන්ද පැවැත්වේ.

අද (28) උදැසන වල්ලී අම්මා දේවාලයේ ගිනි පැගීමේ උත්සවය පැවැත්විණි. බැතිමතුන් 300ක් පමණ  ගිනි පෑගුහ. කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතාගේ අධික්ෂණය මත මෙම ගිනි පැගීම සිදු විය.

1[1] 2[2] 3[1]

1[1] 2[1] 3[2] 4[1] 5[1]

11[1] 12[1] 13[1] 14[1] 15[1]



අදහස් (0)

300 ක් ගිනි පාගති

විමල් Tuesday, 28 July 2015 06:22 AM

මේවා බොරු වැඩ නිකන් මිනිස්සු මුලා කරන මිත්‍යා දෘෂ්ටිකයෝ (බ)

:       0       0

නිමල් Wednesday, 29 July 2015 04:22 AM

සාදු සාදු.(හේ)

:       0       0

ගයන් Tuesday, 28 July 2015 10:00 AM

විමල්, ඔයත් වංස කෙනෙක් වෙන්නද හදන්නේ? ඕවා ඊයේ පෙරේදා මහින්ද පටන්ගත්තු දේවල් නෙමෙයි. එ්ක නිසා නොදන්නා දේ කතා නොකර ඉන්න. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 28 July 2015 10:30 AM

අනාධිමත් කලක පටන් පැවත එන විස්වාශ තමයි මේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site