කොළඹ මහ නගර සභාවේ 25 වැනි නගරාධිපති ලෙස තේරී පත් වූ ඒ.ජේ.එම් මුසම්මිල් මහතා අද උදෑසන රාජකාරිය නිල වශයෙන් ආරම්භ කෙළේය. නගර සභා මන්ත‍්‍රීන් හා කාර්ය මණ්ඩලය විසින් මහත් හරසරින ඔහු පිළිගනු ලැබීය. සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව නැකත අනුව ඔහු ලිපියකට අත්සන් කෙළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය, සජිත් පේ‍්‍රමදාස, මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු රැුසක්ම ඊට එක්වූහ. නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන නාගරික ලේකම් එම්.කේ. එස් ශිරන්ති මහත්මීහු ද මුසම්මිල් මහතාගේ බිරිය ෆෙරෝසා සම් සම් මහත්මිය ද මුණුපුරු ජමාල් කාසිම් ද එහි වූහ. මුසම්මිල් මහතා වැඩ බාර ගැනීමට පෙර දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් ආශිර්වාද ලබා ගත්තේය. එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා ද ඊට එක්විය.
ඡායාරූපය ජානක ගලප්පත්ති
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
25 වැනි පුරපති නැකතට වැඩ