IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


25වන සිරකරු දින ජාතික උලෙළ මහජන පුස්තකාලයේදී

බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා සිරකරු සුභ සාධක සංගමය විසින් සංවිධානය කළ 25 වන සිරකරු දින ජාතික උලෙළ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද (12)  පැවැත්විණි.

සිරකරු දිනයට සමගාමීව බන්ධනාගාරගත රැදවියන් විසින් නිර්මාණය කළ චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වීමට සිරකරු සුභ සාධක සංගමය කටයුතු යොදා තිබු අතර, එම චිත්‍ර නිර්මාණ සදහා ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු විය.

මීට අමතරව බන්ධනාගාරගත රැදවියන් කිහිප දෙනෙකුගේ පවුල්වල සුභ සාධනය සදහා ආධාර සහ රැදවියන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (0)

25වන සිරකරු දින ජාතික උලෙළ මහජන පුස්තකාලයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site