ඊළාම් යුද්ධයේ සෙබළුන් 23287 දෙනකු ආබාධිත වු බවත් 3307 දෙනකුට ගෙවල් තනා දී ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ කෙළේය. දයාසිරි ජයසේකර මහතා: ගෙවල් 3307 ක් හදන්න අවුරුදු හයක් ගතවුණා. ගෙවල් 18000ක් හදන්න තව කොපමණ ගල් යාවිදි? ඇමැති: ඔබ කලබල වෙන්න එපා. යුද්ධය අවසන් වී වසර දෙකයි. රජයේ කාලය අවසන් වීමට පෙර ඒ ගෙවල් හදා දෙනවා.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂය කිසිම දේක හොඳක් දකින්නේ නෑ
ඔවුනට මල් තියල වඳිනු