IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


23 න් පහළ ක‍්‍රිකට් යළිත් කල්යයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් සතියකින් කල්දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කළේය. මෙම තරගාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් මෙම සති අන්තයට තරගාවලිය කල් දමන ලදි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය කල්දැමීම නිසා 23 න් පහළ තරගාවලිය සහ එස්. එල්. පී. එල්. තරගාවලිය එකිනෙක මත වැටීම හේතුවෙන් 23 න් පහළ පළමු කොටසේ අවසන් මහ තරගය එස්. එල්. පී. එල්. තරගාවලියෙන් පසුව පැවැත්වීමටත්, දෙවැනි කොටසේ අවසන් මහ තරගයට නියමිත දිනයට පැවැත්වීමට ද ක‍්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව තීරණය කර තිබේ.

(●●)



අදහස් (0)

23 න් පහළ ක‍්‍රිකට් යළිත් කල්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site