IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


22ට උදව් කරන හේතුව සජිත් කියයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්නේ 22 තියන නිවැරදිම විසඳුම නිසා නොවඑය 20ට වඩා හොඳ නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

22 ගේන්නේ රටේ ජන අරගලයක් වී ඒ ජන අරගලයට බය වුන නිසා බවද ඒ ජන අරගලයට ක්‍රෙඩිට් එක දිය යුතු යැයි ද සජිත් ප්‍රේමදාස මහතා කීය.

"අපි මේකට උදව් කරන්නේ රට බංකලොත් භාවයෙන් මුදා ගත යුතු නිසයි.

ආණ්ඩුවේ බදු සංශෝධනය ජනතා විරෝධී වැඩසටහනක්. අපි ඊට තරයේ විරුද්ධයි. අපි කළ යුත්තේ බුදු සංශෝධනයක් කරන විට තියන අයගෙන් අරගෙන රටේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. මොනම ආකාරයකට වත් අප මේ බදු ප්‍රතිපත්තියට එකඟ වන්නේ නැහැ"යනුවෙන් ද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.



අදහස් (2)

22ට උදව් කරන හේතුව සජිත් කියයි

sharm warn Friday, 21 October 2022 02:32 PM

ඒක හරියට ඇහැලේපොල නිලම වඩුග රජාව පන්න ගන්න ඉංග්‍රීසින්ගේ උදවුව ගත්තා වගේ උත්තරයක් නේ

:       2       2

kamalFriday, 21 October 2022 04:21 PM

මෙයාගේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site