(මහින්ද නිශ්ශංක)
ජනාධිපතිවරණය හේතුවෙන් ලබන 21 සහ 22 දෙදින දිවයින පුරා පිහිටි සියළුම මත්පැන් අලෙවි සැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමක් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
19 -20 දිනවල එකතුකර ගත්තා කියලා කුණුවෙලා විසිකරන්න වෙන එකක් නැහැ කියලා හිතෙනවා.
මේවා වහන්න රජය කාගෙන් හරි අනුමැතියක් ගන්න ඕනෙද...? ඒ වගේම මෙම බලධාරීන්ගෙන් දැනගන්න කැමැතියි... ඇයි එලෙස 21,22 වසා තබන්නේ, එයින් අදහස් කරන්නේ කුමක්ද..? මේක මහා මඟඩියක්... 21,22 නොවෙයි, සඳහටම වහනවා නම් මොනතරම් සැනසිල්ලක්ද..? නමුත් අද 15. තව දින 6ක් තිබෙනවා. මොකක්ද වෙන්නේ අද ඉඳලාම බාර්ළඟ අනවශ්‍ය තදබදයක්, පෝලිමක්, අද ඉඳලාම ඉදිරි දිනවලට අවශ්‍ය ප්‍රමාණය වගේ දෙගුණයක් ගෙන ගොස් ස්ටෝක් කරගන්නවා. අනතුරුව 21, 22 කළුකඩ න්‍යායෙන් විකුණනවා. සුරාබදු දෙපාර්තමෙන්තුව මේ කරන්නේ පනින රිළවුන්ට ඉනිමන්බැඳීමක්...
කමක් නැ ගෙදර ඇති වෙන්න බඩු කියනවා ගබඩා කරලා