IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


21 වර්ජනයට නීති සංගම් සහාය පතයි

විදුලි බිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට යන වර්ජනයට නීතීඥ සහාය ලබා ගැනීමේ සාකච්ඡාවක් නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය හා අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සමග අද පැවැත්විණි.

සංගමය සමග සාකච්ඡා කර සහාය දිය හැකි ආකාරය ප්‍රකාශයක් කරන බව ජයසූරිය මහතා එහිදී පැවසූ බව සමරසිංහ මහතා කියයි.

වර්ජකයන්ට රජය අයුතු බලපෑම් කළහොත් නීතීඥ සහාය දීමට ද ජයසූරිය මහතා පොරොන්දු වූ බව ඔහු කියයි.



අදහස් (0)

21 වර්ජනයට නීති සංගම් සහාය පතයි

බුද්ධි Friday, 17 May 2013 08:03 PM

සමගිය බලය වේ (නි)

:       0       0

නෙතුමි Saturday, 18 May 2013 08:13 PM

මේවා කරලවත් විදුලි බිලේ වැඩිවීම නවත්වන්න පුලුවන්නම් වචනෙකින් හරි සහයෝගය දෙන්න වටින වැඩක්. සාර්ථක වෙයි කියල හිතනවා,(අ)

:       0       0

සමන්ති Saturday, 18 May 2013 10:52 AM

සමහර නිලධාරීනට නිවාඩු අවලංගු කරලනේ. ඉතින් කොහොමද සහභාගී වෙන්නේ? (නි)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 09:00 PM

මෙවැනි දෙයකට නීතිඥ සංගමය කෙලින්ම සහබාගි වෙන එක මම හිතන විදිහට සුදුසු නැහැ. එහෙත් සහාභාගි වෙන අනිත් අයගේ අයිතීන් වෙනුවෙන් නොමිලේ අධිකරණයක පෙනී සිටීම වඩාත් උචිතයි. (නි)

:       0       0

සරත් Saturday, 18 May 2013 09:08 PM

ආණ්ඩුවට පෙන්නන්න ඕනෑ අසාධාරණයට විරුද්ධව නැගිහිටින්න පිරිසක් ඉන්නවා කියලා (නි)

:       0       0

කුමාර් ද සිල්වා Friday, 17 May 2013 10:37 PM

අපේ රටට ගිය කලක්. ඔහොම යමු. කොහේදි හරි ඇනගනීවි. අපි බලන් ඉඳිමු. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 17 May 2013 10:37 PM

ඔක්කොම සහය දිය යුතුයි පක්ෂ වෙනුවෙන් නෙමෙයි මේක කරන්නෙ, මිනිස්සු වෙනුවෙන් (නි)

:       0       0

කල්ප Saturday, 18 May 2013 12:32 PM

සියලු දෙනාම එකාමෙන් පෙළ ගැසෙමු.(ස)

:       0       0

සත්‍යා Saturday, 18 May 2013 12:31 AM

ජය වේවා! ජය වේවා! අපි සටන සමගයි . පීඩිත පන්තියට ජය වේවා! (නි)

:       0       0

ප්‍රේමලාල් Saturday, 18 May 2013 09:52 AM

සංචාරක රියදුරන්ට, නියාමකයින්ට, හොටෙල් සේවකින්ටත් පඩි මදි , විදුලි බිලත් ප්‍රශ්නයක් ඒ අයගෙත් සංවිදාන සමග සාකච්චා කර මෙයට සහභාගි කරවා ගනිමු.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site