ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදවා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමත් සමඟ කිලිනොච්චි නගරයේ ක්‍රිකට් ලෝලීහු ද වීදිවලට පැමිණ පෙරදින රාත්‍රී රතිඤ්ඤා පත්තුකරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව පරදවා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලිය ජයගැනීමත් සමඟ කිලිනොච්චි නගරයේ ක්‍රිකට් ලෝලීහු ද වීදිවලට පැමිණ පෙරදින රාත්‍රී රතිඤ්ඤා පත්තුකරමින් ප්‍රීති ඝෝෂා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනාපයට එකම පක්ෂයේ පිරිස් ගහමරා ගන්න රටේ, ක්‍රිකට් ගහලා එකමුතු වෙමු කියලා අහනකොට හිනා පහළ වෙනවා. (නි)
ජනාධිපති තුමනි මෙ මිනිස්සුන්ට ජීවිතය විදින්න අවස්තාව උදාකරදීම මහත් පිනක් (දී)
ලෝක කුසලානයේ ජයග්‍රහණය හා සමාන ජහග්‍රහණයක් මෙසේ උතුර දකුණ එකට එක්වී එක මවකගේ දරුකැල ලෙස මෙම ජයග්‍රහණය භුක්තිවිදීම. ලක් මෑනිට ජය වේවා. (දිල්)
එහෙම තමයි වෙන්න ඕනේ මේක අපි ඔක්කොමලගේ රට (දිල්)
සිංහල, දෙමළ, මුස්ලිම්, සහ අනෙකුත් සියලුම දෙනා අපි ඔක්කොම ලාංකිකයෝ කියල එකාවන්ව සිතනවා නම් කොච්චර ලස්සන රටක් ඉදිරි පරපුරට දායාද කරන්න පුලුවන්ද?. (ස)
හදවතින්ම ශ්‍රී ලාංකිකයි කියන්නේ ඔන්න ඕකටයි. නුබලාට සුභ අනාගතයක්. (ස)
මේ අපේම සහෝදරයෝ. ඉතින් මොකද පුදුම වෙන්නේ. (ස)
මේ හැඟීම හැමදේකටම මේ විදියට තිබේනම් ජාතිවාද බේද මොනවත් නැහැනේ. එහෙමනම් මේ රට මොනතරම් සුන්දරද?.(දිල්)
මෙන්න මෙහෙම ජාතියක් විදිහට එකට එකතුවෙන්න පුලුවන්නම් අපිට තව ගොඩක් දුර යන්න පුළුවන්(දිල්)
උතුරු කොනේ නුඹ හිනහෙන් නඩරාජා මල්ලීයේ (දිල්)
ඉතා හොඳ ආදර්ශයක්. ලාංකීය ජනතාවට ජයවේවා (දිල්)
දැන් අපි හැමෝම එකතුවෙලා 2014 විස්සයි විස්ස ශුරයන් සමග උදාවෙන සිංහල, හින්දු අලුත් අවුරුදු කන්න ලැහැස්ති වෙමු.(දිල්)
අපේම සහෝදර ජනතාව. (ස)
දකුණ, නැගෙනහිර, බටහිර, උතුර ද එක කොඩියේ සෙවනේ. එකම දැයක් වී මහ බලයක් වී පෙරටම යමු ලංකා!!!! (ස)
සැවොම ශ්‍රී ලාංකිකයෝ..... (ස)
එක මවකගේ දරුවන්ගේ හපන් කම් .සුභ පතුම් අපේ වීරයන්ට (දිල්)
ඇත්තටම මට නම් පුදුම සතුටක්. අපේ ජනතාවගේ එකමුතුකම ලොවටම ආදර්ශයක්. එකම ජාතියක් කියලා අපි ලොවටම පෙන්වමු. එකම ජාතියක් ලෙස එකමුතුකම සදා රැක ගනිමු. අපේ කණ්ඩායමේ කොල්ලන් ඇතුළු මගේ රටේ මුළු මහත් ජනතාවටත් රටටත් ජයවේවා. (ස)
ලෝක කුසලානය ලබාගත්ත සේම මෙයත් අපේ විශාල ජයග්‍රහණයක්. උතුර දකුණ එකට මෙම ජයග්‍රහණය භුක්ති විඳීම. අපේ බලපොරුත්තුවත් එයයි. "එක මවකගේ දරු කැල බැවිනා....... සමරමු මේ ජය අපි සහෝදරයින් ලෙසිනා... (ස)
දකුණ, නැගෙනහිර, බටහිර, උතුර ද එක කොඩියේ සෙවනේ, ශ්‍රී ලංකාවට ජයෙන් ජය. විග්නේෂ්නරනුත් මේවට එකතු වුණා නම්නේ හොඳ. (ස)
හරිම ලස්සන දර්ශනයක්. උතුරේ ජනතාවට අපේ ප්‍රණාමය.මෙයින් පේනවා ඒ අයත් දැන් තේරුම් ගනිමින් සිටිනවා ඔවුනුත් මේ ලංකාවට අයත් බව. (ස)
උතුරු දිගින් එන්න. දකුණු දිගින් එන්න. සතර දෙසින් එන්න. එකාවන්ව එන්න. ගොඩක් සතුටට කරුණක් මේක අපිට. අපේ බලාපොරොත්තුවත් රටේ සියලුම ජන කොටස් එකාවන්ව මේ ඉපදුන බිමේ ජිවත් වීම තමයි. (ස)
මේක හොඳ පටන් ගැනීමක්. ඇත්තටම මට නම් පුදුම සතුටක්(දිල්)
සුභ පැතුම් (දිල්)
ඇසට සතුටු කදුළු එන දසුනක්. ඔව් සහෝදරයා මේක දෙමළ, සිංහල, මුස්ලිම් අපි හැමෝගෙම රට. (ස)
මෙය ලෝක කුසලානයට වඩා ලොකු ජයග්‍රහණයක්. මට හරි සතුටුයි. (ස)
සියොතුනේ දකුණින් මෙහි එන පියඹා. සියොතුනේ උතුරින් එහි යන පියඹා. දකුණේ දිනු ගම් පීරා, උතුරේ උන් හා අහසේ අහසේ අහසේ හමුවන තැන කොතැනේ. (ස)
හොඳ වටිනා පුවතක්. ස්තූතියි ලංකාදීපය. (ස)
හරි සන්තෝසයි මචං. හරි සන්තෝසයි මචං'සෑම අවස්ථාවකම සමගියෙන් කටයූතූ කරමු. අදහස් ඉදිරිපත් කරන විටද ජාති බේදයෙන් තොරව අදහස් ඉදිරිපත් කරමු.එක මවකගේ දරුවන් කියා වචනයෙන් නොව ක්‍රියාවෙන් ලොවටම පෙනන අන්දමට සමගියෙන් ජිවත් වෙමු ..ශ්‍රී ලංකාවට ජයවේවා ! (ස)
මෙන්න මේක තමයි රටේ ඇත්ත තත්වය. කෝ මේ බන්දුල. ප්‍රබාකරනුත් බන්දුලත් දෙන්නම කරන්නේ එකම දේ. ජාතිවාද පිහිටෙන් බඩ වඩා ගැනීම. අපි බෙදිලා කියල පෙන්නන කොට රටේ දේපල කොල්ලකන ලෙහෙසි. මේක තේරුම් ගන්න අපිට තව කොච්චර කලක් යාවිද?? (ස)
ඔට්ටු ගත්තු සල්ලි තියාගෙන ඉන්න ඇති. (ස)
මෙන්න මේකට තමා සංහිදියාව කියන්නේ. මේක නේද අපිට ඕනෙ වෙලා තිබ්බේ ලෝකෙටම පෙන්නන්න. (ස)
මේක කියන්න බැරි තරම් සතුටක්. අපේ ක්‍රීඩකයෝ ජාතික සමගියට දායක වෙන අවස්ථාවක් මේක. අපි හැමදාම මෙහෙම ජාතියක් විදියට ඉමු. අපේ රට ගොඩ නගන්න පුළුවන් එතකොටයි. (ස)
ඒක තමා ශ්‍රී ලාංකික කියන්නේ. හරිම සන්තෝසයි, ලෝක කුසලානයේ ජයග්‍රහණය හා සමාන ජහග්‍රහණයක් මෙසේ උතුර දකුණ එකට එක්වී එක මවකගේ දරුකැල ලෙස මෙම ජයග්‍රහණය භුක්ති විදීම. ලක් මෑනිට ජය වේවා. මේවා ලෝකෙට පෙනේවා !!!!! (ස)
ජය වේවා අපි ඔක්කොම සහෝදරයෝ. (ස)
මෙය ඉතා හොඳ ආදර්ශයක්. ලොවටම අපේ එකමුතු කම පෙන්වන අවස්ථාවක්. මේවා දැකලවත් ජාත්‍යන්තරයට මොලේ පෑදේවා. මගේ රටට දළදා හිමි සරණයි. මගේ දැයට දළදා හිමි සරණයි. (ස)
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුන සිරි ලක් බිමේ............ (ස)
මගේ පැතුම ජාතික කණ්ඩායමට උතුරෙනුත් ක්‍රීඩකයො එකතු වෙනවට. (ස)
එකම රටේ අපි මිතුරෝ වෙමු. එකම කොඩිය යට (ස)
සිංහල, දෙමළ, මුස්ලිම් අප එකට ජය පැන් බොමු. යාපනයටත් ජාත්‍යන්තර ක්‍රිඩාංගනයක් දෙමු. (ස)
එකම එක ලංකාවේ කොඩියයි පෙනෙන්න තියෙන්නේ. (ස)
මට ලෝක කුසලානය ගත්තට වැඩිය සතුටුයි. ලංකාවේ කණ්ඩායමට මුරලිලා ඉක්මනින් අවශ්‍යයි. (ස)
ක්‍රිකට් සෙල්ලම් කරන්ට දක්ෂ දෙමළ තරුණයොත් අලුතින් ඇතුල් කර ගන්න? මුරලිටත් එහා යන දක්ෂයෝ තව ඉන්ට පුළුවන්. (ස)
දකින්න ලස්සන දර්ශනයක්. අපි ඔක්කොමගෙම ජාතියක්. ඒ ශ්‍රී ලාංකිය ජාතිය. අදුරු අතිතය අමතක කර අපේ යුතුකම් ඉටු කරමු. ඔබ සැමට ජය. (ස)
ජිවිතේ මල් අපි එකමුතුව ඉන්න කල්, ජය වේවා ! ශ්‍රී ලංකා. (ස)
මේ ආරංචිය මැච් එක දිනුව වගේම සතුටක්. වරෙල්ලා.... මල්ලිලා නංගිලා, අයියලා, අක්කලා, නැන්දලා, මාමලා, ආච්චිලා, සීයලා, රට වෙනුවෙන් එක ගමනක් යමු. (ස)
අවංකවම උතුරේ බහුතර ජනතාවට තියෙන්නේ රට ගැන ප්‍රශ්නයක් නෙමෙයි. තම අයිතිවාසිකම් සහ අවස්ථාවන් නොලැබෙන ප්‍රශ්නයක් පමණයි. ඇමරිකාවේ කල්ලෝ සුද්දෝ දෙගොල්ලෝම එකතුවෙලා වැඩ කරනවා නම් ඇයි ලංකාවට බැරි මේ දෙගොල්ලෝ එකතුවෙලා වැඩ කරන ක්‍රමයක් හදන්න? (නි)
කොරියාවේ වෙසෙන අපගේ සුභ පැතුම් ශ්‍රී ලංකා අපේ වීරයන්ට! (නි)
තුසිත,නුඹ හරි. ඒත් ඔය බන්දුල පෙරේරා කියන කෙනා මේ වගේ ලස්සන තැනකට ගාවාගන්න එපා (නි)
ජාති ,ආගම් බේද අතහැර සැමදා මෙලෙස සිටිමු .අපි ඔක්කොම ලක් මවගේ දරුවෝ. ජය ශ්‍රී ලක් මවුනි..!!! (නි)
මාව කට්ටියට මතක්වෙන එක ගැන සතුටුයි.මම මගේ රටට ජාතියට ආදරෙයි.ඒක ජාතිවාදයක් නෙමෙයි.මගේ අදහස් වලින් මම යම් දෙයක් කිව්වා නම් ඒ තම දේශපාලන පැවැත්ම ජාතිවාදය මතින් ගෙනියන දේශපාලුවන්ට විරුද්ධවත්, ඔවුනට උඩගෙඩි දෙන සිංහල ෆෙඩරල්වාදියන්ටත් විරුද්ධව මිසක් සාමාන්‍ය දෙමළ මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව නෙමෙයි.රටේ නීතියට සාමයට අභියෝග කරන ඕනෑම සිදුවීමක් ජාති බේදයකින් තොරව මගේ විවේචනයට ලක් වෙනවා.ඒක මේ රටට අරාබි වසන්ත එනකම් පෙරුම්පුරන කට්ටියකට දිරවන්නේ නැහැ.මොනවා කරන්නද? ලංකාදීපේ මට ඉඩ දෙනකම් මම ලියනවා.මහත්තුරුන්ට ඒක ඉවසගන්න වෙනවා අකමැති වුණත් (නි)
සමගිය බලය වේ. (නි)
ඔහොම යමු ඉදිරියටම! (නි)
උතුරටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් දෙන්න පුලුවන් නම් හොඳයි කියලා හිතෙනවා. (නි)
ශ්රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය ලබාගෙන උතුර දකුණ එකමුතු කිරීමට දායක වු එකට මාගේ ප්‍රණාමය! (නි)