(අමල් වික්‍රමරත්න)
2017 උසස්පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසීය. විභාග අක්‍රමිකතා සහ විවිධ වැරදි නිසා ප්‍රතිඵල අත්හිටවීමට සිදුවූ බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය
2017 අධ්‍යාපන පොදුසහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පාසල් විභාග අපේක්ෂකයන් 2,37,943 පෙනී සිටි අතර පෞද්ගලික අයදුම්කරුවෝ 77,284 ක් විභාගයට පෙනී සිටියහ.
මෙවර උසස් පෙළ විභාගයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 163,104 සුදුසුකම් ලබා තිබේ.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
205 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි
sunil Thursday, 28 December 2017 10:05 AM
විභාග අක්‍රමිකතා වැලක්වීමට මෙවැනි එඩිතර තීරණ අවශ්‍ය වෙනවා.