
(යොහාන් භාසුර)
2024 වසරේ අප්‍රේල් මස දක්වා රට තුළ ගෑස් ප්‍රශ්නයක් නොවන බවට සහතික වන බවත් ලෝක බැංකුවේ ණය මුදල අවසන් වුවද ගෑස් සඳහා ඩොලර් සොයාගැනීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායමට ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
මෙම මස පමණක් ගෑස් මෙටි්‍රක්ටොන් 28,000 ක් ලැබීමට නියමිත මෙන්ම ලබන ජනවාරි මස දක්වා ගෑස් ඇනවුම්වලට මුදල් ගෙවා ඇති බව කී මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගම සතුව මේ වන විට ගෑස් මෙටි්‍රක්ටොන් 2000 කට වැඩි තොගයක් ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධිමත්, වංචා නොකරන හොඳ පුද්ගලයෙක් සභාපති වීම රටට භාග්‍යයක්...
මෙන්න නියම මිනිස්සු... මේ වගේ අයත් පෙට්‍රෝලියම් එකේත්, විදුලිබල මණ්ඩලයේත් සහ අනෙකුත් මහජන මුදල් කාබාසිනියා කරන තැන්වල ඉන්නවා නම් රට හොද මාවතකට හැරෙයි. කරුමේ කියන්නේ ඉන්න අය අතළොස්සයි...
පුපුරණ එක ගැන සහතිකයක් නැද්ද?