
2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවූයේ එක් ධුර කාලයක් සදහා පමණි. ඒ, 2017 සිට 2021 දක්වාය. ඒ අනුව, ඔහුට යළිත් වරක් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබේ.
තව නොබෝ දිනකින් ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණ ආරම්භ වෙයි. ට්‍රම්ප් මේ වනවිටත් ඊට සූදානම් වන බව පැවැසෙයි.
2020 වසරේ තමා පරාජයට පත් වී, ඩිමොක්‍රටික් අපේක්ෂකයා ගෙස ජෝ බයිඩන් ජයග්‍රහණය කළේ, සිදුවුණු ඡන්ද වංචා නිසා යැයි අයෝවා ඡන්ද රැස්වීමකට එක් වෙමින් ට්‍රම්ප් චෝදනා නගා ඇත.
මේ අතර වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, මධ්‍යවාර මැතිවරණයට සූදානම් වෙයි. ඔහුට හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහාය හිමිවෙයි.
ඔබාමා ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
(සී.එන්.එන්.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කා එනව නම් මරු,දැන් ඉන්න එකාට පිස්සු.
නාකි මයිනා වගේ ලැජ්ජ නැති බල පෙරේතයෙක්. පීචං උනා මදිවට තවත් එනවා.
ඔබ එන බව අපි දන්නවා ඔබ දිනන බවත් අපි දන්නවා.ඇමරිකාව නැවත භාන්ඩ නිෂ්පාදනය, කරමාන්ත අතින් 1980 වලට ගෙන එන්න. ඒ බ්‍රිටිෂ් ඇමරිකන් කොලිටි බඩු දැන් ලෝකේ නැහැ.
අනේ මෙහේ ඇවිත් පොහොට්ටුවෙන් තරංග කරන්න කෝ. ටයි පටි වෙනුවට, මෙහේ මෙහේ තියන්නේ කුරහන් සාටකය. පැරදුනා නම්, මැදමුලන ජනලයේ එල්ලන්නත් පුළුවන්.
මට උඹව යුටියුබ් එකේ හම්බවෙනවානම් මම උඹට බයිකම පෙන්නවනවා.