IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


2013 කි‍්‍රකට් නිලවරණයට උපාලි එන්නේ නෑ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 2013 වසරේ නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව එහි වත්මන් සභාපති උපාලි ධර්මදාස මහතා පවසයි.

කාරණා කටයුතු සිදුවන ආකාරය අනුව තවදුරටත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පාලන කේන්ද්‍රයේ රැඳී සිටීම තේරුමක් නැති දෙයක් බවත් උපාලි ධර්මදාස මහතා පැවසීය..

තමන් සභාපති තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ එවන් තත්ත්වයකදී නැවතත් කි‍්‍රකට් අතුරු කමිටුවක් පත් කරනු ලැබුවහොත් අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ ශී‍්‍ර ලංකාව ඉතා දරුණු අන්දමින් හෑල්ලූවට පත්වන නිසා බවත් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

2013 කි‍්‍රකට් නිලවරණයට උපාලි එන්නේ නෑ

නිස්තාර් Saturday, 09 February 2013 12:44 PM

ලංකාවෙ ක්‍රිකට් දේශපාලනීකරණය වෙලා..!(නු)

:       0       0

ලක්මාල් Saturday, 09 February 2013 01:24 PM

හම්බ කර ගත්තා‍ ඇති වගේ (ස)

:       0       0

නිරාන් Saturday, 09 February 2013 01:40 PM

බලධාරීන්ට ඕනේ වැඩකරන අය නෙමෙයි, එහෙයියන් විතරයි. ඔබගේ තීරනය හරි.(නදී)

:       0       0

සාරංග Saturday, 09 February 2013 02:07 PM

ක්‍රීඩා ඇමති එක්ක වැඩකරන්න අමාරුයි. එයා මේ ලගදි කිව්වා රටේ සෑම පුරවැසියෙක්ම ක්‍රීඩකයෙක්, ක්‍රීඩිකාවක් කරන්න කියලා. (නදී)

:       0       0

ලලිත් Saturday, 09 February 2013 02:22 PM

ඇතිකල පාන් නැතිදා කාපාන් කීවලු. කවුරු නැතත් එන අය ඒවි‍. (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 09 February 2013 04:18 PM

අර්ජුන ඔබ එන්න. මේ වැඩේ හරියට කරන්න පුලුවන් කෙන්ක් විදියට මට හිතෙන්නෙ ඔබ විතරයි. යම් කෙනෙක්ගේ වීවෙචනයට ලක් වෙන විදියෙ දේශපාලන තීන්දු උනත් ඔබ ගත්තෙ මේ වඩේ කරන්න ඔබට ඉඩ දුන්නෙ නැති නිසයි කියල මට හිතෙනවා. පක්ෂ භේදයකින් තොරව හොඳ තෙරිම් කමිටුවක් පත්වුනා. ඔබට මෙවර මේ වටිනා අවස්ථාවත් ලැබේවි. මේක හදල ගන්න ක්‍රිකට් ලෝලීන් ඔබ සමඟයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site