අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ලබන වසරේ ශී‍්‍ර ලංකාවේදී සංවිධානය කරනු ලබන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය ලබන වසරේ සැප්තැම්බර් මස 18 වැනිදා ශී‍්‍ර ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා පැවැත්වෙයි. විස්සයි-20 පිරිමි තරගාවලිය සහ කාන්තා ලෝක කුසලාන තරගාවලිය යන තරගාවලි දෙකම එකම දිනවලදී ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙයි. පිරිමි තරගාවලියේ තරග හම්බන්තොට, පල්ලෙකැළේ සහ කොළඹ ආර්. පේ‍්‍රමදාස යන කී‍්‍රඩාංගණවලදී පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග හැර කාන්තා තරගාවලියේ සියලූම තරග ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2012 විස්සයි- 20 ලෝක කුසලාන තරගවලිය