උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරි සිංහරත්න බණ්ඩාර මහතාට 2012 - 09 -22 දින එම ප්‍රධාන කාර්යාලයයේ දී අසුචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිස් බුද්ධි අංශය කියයි. මුදල් අක්‍රමිකතාවක් හේතුවෙන් සැකකරුගේ සේවය දැනට අත්හිටුවා ඇත.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2012 උතුරුමැද අසුචි ප්‍රහාරයට තුනක් සැකපිට
සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:24 AM
මෙම අසුචි වඩේ කර තිබෙන්නේ අසුචි කන හෝ අසුචි සමග සෙල්ලම් කරන කොටසක් වන්නට ඕනේ , ඔවුන්ට පරණ සිරකරුවන් ලවා අසුචි කැව්වා නම් කරපු වරදේ බලපතල තේරෙනවා ඔවුන්ට (දී)
පද්ම Sunday, 17 August 2014 12:02 PM
කරන කලට පව් මිහිරිය මි සේ (දී)
සත්‍යයා Sunday, 17 August 2014 03:19 AM
මේවට වැරදියි කියන අයම දුප්පත්කම හින්දා අපරාධයක් කරලා අසුවුණ පුද්ගලයින්ව උල තියන්න, එල්ලා මරන්න කියා කෑ මොර දෙනවා. රට මේ යන විදියට ඉදිරියේදී මේ ද්‍රව්‍යයන් බැරල් ගණන් ඕනෑ වේවි කියා මට හිතෙනවා. (නි)
අපොන්සු Sunday, 17 August 2014 03:30 AM
මේ සැකකාරයින්ව ආයුධ පෙන්වන්න එක්ක යන්නත් විදියක් නැහැ නේද? (නි)
බිංදු Sunday, 17 August 2014 04:07 AM
මෙහෙමත් හිරිකිත වැඩක් (දී)
සමීර Sunday, 17 August 2014 01:47 PM
මේවා එකතු කලේ කොහොමද නහයක් තියාගෙන (දී)
නැනී Sunday, 17 August 2014 04:35 AM
ජත්‍යන්තරයට දෙන්න හොඳ පණිවිඩයක් වේවි (දිල්).
සුනිල් Saturday, 16 August 2014 01:11 PM
මදැයි ඔයින් බේරුනා! (නි)
විදුරංග Sunday, 17 August 2014 01:54 PM
මට මැවිලා පේනවා සිද්දිය (දී)
පිටබැද්දර ජයා Saturday, 16 August 2014 01:14 PM
මට නම් මේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ (නි)
චින්තක Saturday, 16 August 2014 01:22 PM
මේ වගේ අප්‍රසන්න දේවල් නම් අනුමත කරන්න බැහැ අපිට (නි)
රොතී Saturday, 16 August 2014 02:47 PM
කරුණු නොදැන යමක් කියන්න අමාරුයි. කොහොම වුනත් වැඩේ වර්චස්!(අ)
සංජු Sunday, 17 August 2014 07:26 AM
කියනකොටත් ගඳයි (දී)
සේරම් පැරිස් Sunday, 17 August 2014 07:47 PM
සෑම්,ලංකාවේ කරන්නට ඇති ඉහළම අපහාසය ඕක. ඉංග්‍රීසියෙන් කියනවට වඩා ලෙහෙසියි මේක තේරුම්ගන්නට (නි)
රෙජි -සිඩ්නි Monday, 18 August 2014 12:15 AM
"අනුන්ට කළදේ තමන්ට පළදේ "යන කියමන මේ මිනිසුන්ට තේරුම් ගන්න බැරිද ? (නි)
චන්ද්‍රා වීරසිංහ Saturday, 16 August 2014 08:13 PM
නඩු භාණ්ඩ පොලිස් සුනඛයන්ට ඉව කරන්න දෙන්න එපා. (නි)
සෑම් Saturday, 16 August 2014 10:01 PM
.ඉංග්‍රීසියෙන් "බයෝලොජිකල් වෙපන්ස්" කියන්නේ මෙව්වාට තමයි. (නි)