එතෙර රැකියා දෙන බව කියමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දෙක හමාරක් වංචා කළැයි කියන සුරූපී කතක හා ඇගේ සැමියා කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ බුද්ධි හා විශේෂ මෙහෙයුම් එකකය විසින් අග්ගොන වල්පොළදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මේ දෙන්නා තරුණ තරුණියන් 200 දෙනකුගෙන් පමණ මුදල් වංචා කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
200ක් රට යවන්න කෝටි දෙකහමාරක් අරන්
අප්පුහාමි Saturday, 24 December 2011 01:30 AM
මේවට අහුවෙන මිනිස්සුත් තාම එනවනේ අම්මපා
KGR Saturday, 24 December 2011 04:41 AM
සුරූපී කත නිසා අහුවෙන්න ඇති
සන්ගා Saturday, 24 December 2011 08:15 AM
සුරූපි නම් දැන් පොලිසියට ගෙනියන එකත් භයානක වැඩක් නේද?