IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


20 සිංහලෙනුත් නිකුත් වෙයි

පෙර දින රාත්‍රී ඉංග්‍රීසි භාෂාවෙන් ගැසට් කැරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සවස සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් ද ප්‍රසිද්ධ කැරිණි.

එම ගැසට් නිවේදනය පහතින්...

http://documents.gov.lk/Bills/2015/20th%20Amendment/20th%20Amendment%20(S).pdf



අදහස් (0)

20 සිංහලෙනුත් නිකුත් වෙයි

දර්ශා Thursday, 18 June 2015 05:24 AM

උපුටාගැනීම - "20 විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 7. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුත්තේය." (ම)

:       0       0

සෆ් Thursday, 18 June 2015 05:51 AM

කාන්තාවන්ට විශේෂයක් මොකද ? (ම)

:       0       0

දුමින්ද Thursday, 18 June 2015 07:54 AM

තේරුම් වෙනසක් නැතුව සමානද. (නදී)

:       0       0

විජිත Wednesday, 17 June 2015 07:45 PM

ඉතින් සිංහලෙන් පළකිරීම අනිවාර්යයෙන්ම වෙන්න ඕනෑ දෙයක්නේ! (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 10:50 PM

වසර 3000 කටත් වඩා පරණ භාෂාවක් ඇති එහෙත් පරිපාලන කටයුතු "නිදහස" ලැබී වසර 67ක් ගෙවුනාට පසුවත් මවුබස දෙවැනි තුන්වැනි තැනට දමා කතාකිරීම ගැන අපේ නම් කැමැත්තක් නැහැ (නි)

:       0       0

නිමාෂා Thursday, 18 June 2015 01:17 AM

පරිගණක මෙහෙයුම් වල සුමටබව හේතුකොටගෙනයි හැමවිටම ඉංග්‍රීසියට මුල්තැන හිමිවී ඇත්තේ. අපගේ මවුබස පරිගණක අක්ෂර සංයෝග සහිතව යොදාගැනීම දුෂ්කර වී තිබෙනවා. ලෝකයේ තාක්ෂණික දියුණුවට පෑහෙන්නට අප සිංහල යෙදුම් වල දියුණුවක් වෙන්නේ නැහැ. මෙය වෙනම විවේඡනය කළයුතු හා අධ්‍යයනය කළයුතු පැත්තක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site