මැතිවරණ සංශෝධන සම්මත කරන තුරු පාර්ලිමේන්තුව නොවිසුරුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂ නායක හමුවේදී පැවසීයයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා කියයි.
තමන් පිළිගන්නා සංශෝධනද සහිතව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට පක්ෂ නායකයන් එකඟවූ බවද ඔහු කියයි.
පාර්ලිමේන්තුව අද (20) උදේ රැස්විය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘20 නැතුව පාර්ලිමේන්තුව නොවිසුරුවයි‘
සත්‍යයා Tuesday, 21 April 2015 12:33 AM
මැතිවරණ ක්‍රමය සංශෝධනය නොකර මීළඟ මැතිවරණයට යාම ප්‍රඥාගෝචර නොවන බව නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තේරුම්ගැනීම සුබ ලකුණක්. යහපාලනයට ප්‍රධාන පක්ෂ 2 සිටිය යුතුමයි කියලා කියනවාට වඩා වැදගත් වන්නේ මීළඟ පාර්ලිමේන්තුවට ශිෂ්ටසම්පන්න, උගත්, බුද්ධිමත්, කාර්යශූර ජනතා නියෝජිතයින් පත්කර ගැනීමයි. (නි)