IMG-LOGO

20ට ජනමත විචාරණයකුත් ඕනෑ

ආරියරත්න රණබාහු

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
 
පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබිණි.
 
මෙය නොගෙනේම ආණ්ඩුව මීට දින කිහිපයකට පෙර තීරණයක් ගත් බව රජයේ ආරංචි මාර්ග කියයි.



අදහස් (7)

20ට ජනමත විචාරණයකුත් ඕනෑ

බුද්ධික Tuesday, 19 September 2017 07:59 AM

ජනමත විචාරණ අවශ්‍ය වන වගන්ති හැර සෙසු ඒවා තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත කරගන්න පුළුවන්. මට තියෙන ගැටලුව ආණ්ඩුව මේක නොගෙන ඒමට තීරණය කළා නම් ඇයි අද මධ්‍යම පළාතේ සම්මත කරගත්තේ?

:       2       32

බුද්ධික Tuesday, 19 September 2017 10:27 AM

ඉහත මම සඳහන් කරපු ප්‍රකාශය මදක් නිවැරදි වෙන්න ඕනෑ. ශ්‍රේෂ්ටධිකරණය 2,3,4 කියන වගන්ති වලට ජනමත විචාරණයක් ඉල්ලා තියෙනවා. ඇත්තටම පනතේ තියෙන්නේ වගන්ති පහයි. පළවෙනි වගන්තිය පනතේ නම සහ අංකය. පස්වැනි වගන්තිය යම්කිසි පරස්පරතාවයකදී සිංහල එක පවතින බව. පනතේ හරය තියෙන්නේ 2,3,4 වගන්ති වල. ඒවා සියල්ලටම ජනමත විචාරණයක් ඉල්ලා තියෙනවා. එක්කෝ සංශෝධනය නොගෙන එයි. නැත්නං 2,3,4 වගන්ති සංශෝධනය කොට ඉදිරිපත් කරයි

:       0       0

wimale Tuesday, 19 September 2017 08:03 AM

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තියනවා .සම්මුතිවාදී ආණ්ඩුව නිසා ජනමත විචාරණේ ජය ගත හැකිය .

:       176       56

vipulaTuesday, 19 September 2017 08:53 AM

තුනෙන් දෙක බලයට එනකොට තිබුණට දැන් නම් දෙකෙන් එකක් වත් ජනතාවගේ කැමැත්ත නැහැ. පැරදුණු අය බලයට පත්කරගෙන හදාගෙන ඉන්න තුනෙන් දෙකට ජනතාවගේ කැමැත්ත නැති බව මැතිවරණයකින් තේරෙයි.

:       67       261

kasunTuesday, 19 September 2017 11:25 AM

අනේ ඔබ හරි... පුලුවන්නම් ජනමත විචාරණයක් තියන්න බලන්න කියන්න. දැන් මිනිසුන්ගේ හද ගැහෙන රාවෙට අනුව ඇපත් නැතිව යයි ආණ්ඩුවට.

:       0       0

Rane Tuesday, 19 September 2017 08:11 AM

මේ පනත පළාත් සභා ඡන්ද එකම දිනක පැවැත්වීමට නොව ඡන්දය කල් දැමීමටයි.

:       210       584

Rasi Tuesday, 19 September 2017 08:48 AM

පුදුම බයක් තියෙන්නේ, මහා මැතිවරණයත් කල් දාන්න 21 ත් ගෙනෙයි.

:       87       256

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 340 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 814 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 147 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site