රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.
හදිසි අනතුරක්, හෘද රෝගී තත්ත්වයක් හෝ ඕනෑම හදිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලයේ මෙම සේවාව පවත්වාගෙන යනු ලැබේ.
දින දෙකක දරුවකු ඉකුත් දින අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් දෙනෙත්වලට කඳුළු එක්කරන්නට ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකවම එම සේවය අගය කරමි. මාගේ පියාගේ ජීවිතය බේරාගත්තේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ කැපවීම වගේම මෙම කාර්යක්ෂම සේවය සහ එම ගිලන් රථයේ නිලධාරීන්ගේ කාරුණික සේවය නිසායි...
"සුව සැරිය" මගින් ලබා දෙන්නාවූ සේවාව අතිවිශිෂ්ඨයි. මෙම සේවාව අගය කළ යුතුයි. මෙම සේවාව පවත්වා ගෙන යාම පිණිස සහාය ලබාදීම විය යුතුයි...
බලධරයනි , පුළුවන්නම් තව වාහන ටිකක් 1990ට එකතු කරන්න. මේ වෙලාවෙ හැටියට හරිම වටිනව.
මිලකල නොහැකි සේවයක්
මේක වටිනා සේවයක් එකේ කතාදෙකක් නැහැ... නමුත් මේක ආපු දවස්වල මේකේ රෝ ඔත්තුකරුවන් ඉන්නවා කියලා මේවාට ගල් ගහන්න කියලා කියපු "පාදඩයෝත්" හිටියා. ඔවුන් ඉන් නැවතුනේ නැහැ.. කාබනිකයක් ගෙනැල්ලා මේ රටේ කෘෂි කර්මාන්තයත් කාබාසිනියා කළා.. හරිනම් ගහලා එලවන්න ඕනෑ..!