ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාටම බලපෑම් කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන උද්ඝෝෂණයක් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පවත්වයි.
‘ජන මතයට හිස නමනු‘19 වැනි සංශෝධනය සම්මත කරනු ‘ යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළ නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කැර ගැනීමට ඉඩ නොදෙන බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනතුරු ජනතාව සමඟ එක්ව මෙසේ විරෝධතාවේ නිරත වන බව ද ඔහු කීවේය
වීඩියෝ හා ඡායාරූප ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
19 සම්මත කරගන්න ජවිපෙ වීදී බසී
විජයබාහු Friday, 24 April 2015 11:28 AM
මෙව්වට උසාවි නියෝග ගන්නේ නැතුව ඇති නේද.? (ර)
පී එස් පෙරේරා Friday, 24 April 2015 11:32 AM
ජවිපෙ හින්ද රටට හොඳක් වේවි. (ර)
ඉන්දික Friday, 24 April 2015 11:34 AM
මේගොල්ලෝ ඔක්කොම කරන්නේ බොරු ෂෝ. නිදහස් පක්ෂේ මේකට පක්ෂව ඡන්දෙ දෙනවා කියල තියෙනවා. දැන් මේගොල්ලෝ බොරු උද්ගෝෂණ කරලා ඒගොල්ලෝ හින්ද ඡන්දෙ හම්බුනා කියල කියයි, (ස)
ලලි Friday, 24 April 2015 11:41 AM
මේ වගේ බොරු කරන පක්ෂයක් ලෝකයේ වෙන කොහෙවත් නැත. මොවුන්ට රැවෙටෙන අයත් ඉන්න එකම රට ලංකාව. (අ)
ඉන්දික Friday, 24 April 2015 11:41 AM
විජයබාහු, එකට තමයි කියන්නේ යහ පාලනය කියල! (අ)
ප්‍රකාශ් Friday, 24 April 2015 11:43 AM
එදා ඉඳල මිනිමරපු මෙයාල රටට යහපතක් කරාවිද? (අ)
වසන්ත Friday, 24 April 2015 11:43 AM
19 සම්මත වෙන එක ඉර හද වගේ විශ්වාසයි (අ)
බඩී Friday, 24 April 2015 11:47 AM
ඉන්දිකගේ මොලේ තරම..කොහේවත් හොරු රකින්න බිම වැඩිවෙන උද්ගෝෂණ කරන අය ගැන චරිත සහතික දෙන හැටි. (ස)
තිලක් Friday, 24 April 2015 11:55 AM
ජවිපේ මිනිසුන්ට හිතන්නට යමක් ඉගැන්වූවා පමණක් නොවේ සත්‍ය කරා මිනිසුන්ව මෙහෙයවූවා. අපි භුක්ති විඳින ඒ පරිවර්තනයන් වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය හිමිවිය යුතුයි. (ස)
ඇසළ Friday, 24 April 2015 12:07 PM
දැනගන්නවා බිම වාඩිවෙන්නෙත් උද්ඝෝශන කරන්නෙත් දෙපැත්ත කාපු, පින් තනතුරු ලබපු, ආපු හැටියේ මහා බැංකුව සුද්ද කරපු, රටෙන් බාගයක් බෙදල දෙන්න දඟලන, උතුරට ගිහින් එකක් කියන දකුණට ඇවිත් මුකුත් කිවුවේ නැති විදියට ඉන්න, සිංහලයන් යයි කියාගන්නා කොන්ද පණනැති පබයින් රකින්න නෙමෙයි. රට සිංහල ජාතිය හරි නියෝග දී බේරාගත් ශ්‍රේෂ්ට වීර ශුද්ධ සිංහල උත්තමයන් රැක ගන්න. (ස)