IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘19 පරස්පරයට සංශෝධන ගේනවා‘

19 වැනි ව්‍යවස්ථාවේ ඇතැම් කරුණු පරස්පර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුව අද (1) ඩාලි පාර පක්ෂ මූලස්ථානයේදී පැවති අවස්ථාවේ පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා කීවේය.

‘එක් තැනක රජයේ ප්‍රධානියාත් ආණ්ඩුවේ ප්‍රධානියාත් ජනාධිපති කියලා කියනවා. ඒකෙම 8 වැනි වගන්තියේ තියෙනවා අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා කියලා. මේ ගැන සාකච්ඡා කර ඉදිරි සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා.‘



අදහස් (0)

‘19 පරස්පරයට සංශෝධන ගේනවා‘

සුමුදු හේවා Wednesday, 01 April 2015 07:07 PM

19හි තිබෙන පරස්පර ගැන කතාකරන්න පළමුව කරුණාකරලා අපට කියනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ පක්ෂයක්ද විපක්ෂයේ පක්ෂයක්ද කියලා? ඒක ආණ්ඩුවේ පක්ෂයක් නම් නිමල් සිරිපාල මහතා විපක්ෂ නායකයා හැටියට තවම ඉන්නේ කවර රටක කවර කලෙක තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකට අනුවද? (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 April 2015 10:22 AM

ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි. දැන් පෙනෙනවා මෙයාලට තියෙන දේශපාලන දැනුම.තමන්ගේ වාසියට පමණක් ව්‍යවස්තා හදන පිරිසක්. රටට ආදරය කරන්න. දැන් ආණ්ඩුවේ ඉන්නේ අය එක්ක වැඩකරන්නේ තක්කඩි රැලක්. (ස)

:       0       0

රේණුකා Thursday, 02 April 2015 10:25 AM

මට හිතාගන්න බහ අපි දැන් ඉන්නේ ලංකාවේද කියලා.රජය කියන්නේ ඇමෙරිකාවද?ආණ්ඩුව කියන්නේ රනිල්ද? (ස)

:       0       0

සුමුදු හේවා Thursday, 02 April 2015 11:42 PM

තව මොන පරස්පරද මේ හොයන්නේ? (නි)

:       0       0

සුපුන් Thursday, 02 April 2015 11:45 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ධම්ම Wednesday, 01 April 2015 10:13 AM

එතකොට අගමැතිවරයාත් ප්‍රධානියාද?(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 April 2015 12:41 PM

මටනම් නිකන් කරකැවිල්ල වගේ .... රජය සහ ආණ්ඩුව කියන්නේ දෙකක්ද එකක්ද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site