මැලේසියාවේදී මේ මස 23 වැනිදා සිට ජූලි මස 3 වැනිදා දක්වා පැවැත්වෙන වයස 19 න් පහළ ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිත ද මෙල් නම් කර තිබේ. උප නායකත්වය මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඇන්ජලෝ ජයසිංහට හිමිවිය. වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක නායක සනිත ද මෙල් පසුගිය වසරේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික සම්මාන උළෙලේදී නැගී යන ක‍්‍රීඩකයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය. ආසියානු කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තාය, බංග්ලාදේශ සහ සත්කාරක මැලේසියාව සහභාගි වීමට නියමිතය. ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම: සනිත ද මෙල් (නායක - මොරටුව ශා. සෙබස්තියන්), ඇන්ජලෝ ජයසිංහ (උප නායක - මීගමුව මාරිස්ටෙලා), පබසර වඩුගේ (ගාල්ල රිච්මන්ඞ්), ෂෙහාන් ප‍්‍රනාන්දු සහ රනිත ලියනාරච්චි (බම්බලපිටිය ශා. පීතර), කසුන් විදුර (වෙන්නප්පුව ජෝශප් වාස්), ජේසන් පෙරේරා (කොටහේන ශා. බෙනඩික්), නිරෝෂන් දික්වැල්ල (මහනුවර ත‍්‍රිත්ව), සදුන් වීරක්කොඩි (මහනුවර ධර්මරාජ), පුලින තරංග (අම්බලන්ගොඩ දේවානන්ද), ළහිරු මධුසංඛ (මාතලේ ශා. තෝමස්), චමෝද් පතිරණ (ගල්කිස්ස සා. තෝමස්), අනුක් ප‍්‍රනාන්දු සහ අමිල අපෝන්සු (මොරටුව ශා. සෙබස්තියන්ස්) සහ තරි`දු කෞෂාල් (රත්ගම දේවපතිරාජ)
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
19 න් පහළ ක‍්‍රිකට් පිලේ නායකත්වය ශාන්ත සෙබස්තියන් විදුහලේ සනිතට
සමන් Thursday, 07 June 2012 01:10 PM
නියමයි......
තිළිණ Monday, 18 June 2012 06:21 PM
බිග් මැච් එකෙත් 100 ගහලා 1000 ඉක්මනටම ගහපු prince of wales එකේ කුසල් මෙන්ඩිස්ට මොකද වුණේ?
මනෝජ් Thursday, 07 June 2012 11:00 AM
අපට ආඩම්බරයි සෙබා බෝයිස්.....
ලලීන්ද්‍ර Thursday, 07 June 2012 10:32 AM
සුභ පැතුම් සෙබා.........
චාමර Thursday, 07 June 2012 12:07 PM
නියමයි SEBZ..ආඩම්බරයි ඔබ ගැන....
දයා ප්‍රනාන්දු Thursday, 07 June 2012 11:37 AM
නියමයි සෙබස්තියන්....
දයාන් ප්‍රනාන්දු Thursday, 07 June 2012 11:42 AM
නියමයි ..........** SEBS
දිනේෂ් ප්‍රනාන්දු Thursday, 07 June 2012 11:45 AM
සනිතට හා අමිලට අපේ සුභ පැතුම්...
හෂාන් Thursday, 07 June 2012 11:49 AM
උණුසුම් සුභ පැතුම් SEBS ඔබේ දක්ෂතාවයට ...
දිෂේන් Thursday, 07 June 2012 12:31 PM
සනිත,අමිල සහ අනුක්ට සුභ පැතුම්!
ප්‍රසාද් Thursday, 07 June 2012 07:22 PM
කෝ දැන් ආනන්ද, නාලන්ද, රෝයල්.... ගමට කිරි නගරෙට කැකිරිද??
නතාෂා ලියනාරච්චි Thursday, 07 June 2012 07:32 PM
රනිත ලියනාරච්චි, ෂෙහාන් ප්‍රනාන්දු, අපි ඔබලා ගැන හරිම ආඩම්බරයි.. දෙවියන් රැක දේවා ඔබලාව..පීටර්ස් සැමදා ජයවේවා. ඔබලාට සුභ අනාගතයක්
ගමගේ Thursday, 07 June 2012 07:28 PM
ඒක අහන්න තේරීම් කමිටුවෙන්. සුනිල් වික්‍රමනායක ගැන හොයන්න බලන්න. එතකොට තෙරෙයි.
ගමගේ Thursday, 07 June 2012 01:12 PM
රොජර් විජේසුන්දරටත් සුභපතන්න එයනෙ වැඩකාරයා
වරකාගොඩ Thursday, 07 June 2012 12:34 PM
මීඩියා නැත්නම් කැප්ටන් කැන්ඩි වලින් තමයි
ෂමිල් Tuesday, 12 June 2012 06:33 PM
නියමයි බැස්ටියන් කොල්ලනේ....
මහේල Thursday, 07 June 2012 01:22 PM
අපි දන්නවා U 17 කැප්ටන් පත් වුණේ කොහොමද කියලා
නිශාන්ත Thursday, 07 June 2012 02:25 AM
සනිත, අනුක් සහ අමිල සෙබස්තියන් පුතුන්ට උණුසුම් සුභ පැතුම්! ඔබට ජයෙන් ජයම ලැබේවා!