IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘19 ගෙනත් ස්වාධීන කොමිෂන් පිහිටුවනවා‘ - ගයන්ත

තම රජය 19 වැනි සංශෝධනය ගෙනැවිත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කරන බවත් 17 වැනි සංශෝධනය ඉවත් කර 18 වැනි සංශෝධනය සම්මත කරගැනීමේ ප්‍රතිඵල ජනතාවට දැන් විඳීමට සිදුව ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා බෙන්තර ඇල්පිටියේදී පැවසීය.

‘මේ රටේ පවතින දේවල් කරපු , අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය සංශෝධන කරපු පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂය රට පැත්තෙන් හිතලා ගත යුතු තීරණ ගැනීමට මූලික එකඟතාවයන්ට දැනටමත් ඇවිල්ලා තියෙනවා‘ යැයිද කරුණාතිලක මහතා කීවේය.

 



අදහස් (0)

‘19 ගෙනත් ස්වාධීන කොමිෂන් පිහිටුවනවා‘ - ගයන්ත

ඉෂාන් Friday, 17 April 2015 07:58 AM

අවුරුදු ගානක් කට වහන් හිටපු මිනිස්සු දැන දවස් 100 ඉවසන්න බෑ..(ම)

:       0       0

ලයනල් Friday, 17 April 2015 08:50 AM

ගෙනාවට සම්මතවීම ස්ථිරද? (නි)

:       0       0

සුමුදු හේවා Friday, 17 April 2015 10:38 PM

හොඳටම විශ්වාසද මේ පිහිටුවන කොමිෂන් සභා ඇත්තටම ස්වාධීන ඒවාම වේවි, කොයිම වෙලාවකවත් බාහිර බලවේගවල අවශ්‍යතා අනුව කටයුතු නොකරාවිය කියලා? (නි)

:       0       0

මහනාම - කඳාන Saturday, 18 April 2015 02:56 AM

මේ ආයතන ස්වාධීන උනාම කවුද ඒවා නියාමනය කරන්නේ ? උදා . පොලිසිය තුලින් වරදක් උනාම කවුද ඒක හරි ගස්වන්නේ ? මම හිතන්නේ මේ හැමදේටම වඩා ලංකාවේ ආකල්පමය වෙනසක් හා ස්වයන් විනයක් අවශ්‍යයි . ඒක ස්වයංව බැරි නම් බලෙන් හරි කල යුතුයි, කල හැකියි. උදා. අපේ ලංකාවේ අය පිට රට ගියාම ඔය අපුරුවට නීති පිලි පැදලා වැඩ කරන්නේ. සිංන්ගප්පුර් ගියාම ඔය අපුරුවට පාරේ කෙලවත් නොගහා, කුණු බින්දුවක් වත් නොදමා ලස්සනට ඉන්නේ ? කලින් සංවාදයේ කිව්වා වගේ මේ ආණ්ඩුව දින 100 ඇතුලත කිසිම දෙයක් කලේ නැහැ කරන්නත් බැහැ. ඒකට කමක් නැ ප්‍රාතිහාර්ය පාන්න බැහැනේ. නමුත් ස්වාධීන කොමිෂන් සභා ගේන්න මුදල් අවශ්‍ය නැහැ. නමුත් ප්‍රවේශමෙන් කල යුතුයි, කල හැකියි. (නදී)

:       0       0

සුනිල් Friday, 17 April 2015 05:48 AM

හරි හරි. කතා කළා ඇති. දින 100 කිට්ටු වෙමින් පවතිනවා. පොරොන්දු උන හොඳ දේවල් ඉක්මනින් ඉෂ්ට කරන්න. එතෙක් ජනතාව බලාගෙන ඉන්නවා. (බ)

:       0       0

දුමින්ද Friday, 17 April 2015 06:48 AM

අවුල් ලිහාගෙන -කළයුතුය නියමිත දින (නි)

:       0       0

කුමාර Friday, 17 April 2015 01:56 PM

අලුත් බයිලා නැතුව දින 100 පෙරළන්න (නි)

:       0       0

තමර Friday, 17 April 2015 07:01 AM

අපිට නම් දැන් කතා අහලා එපාවෙලා මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site