IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


19 අද නෑ හෙට

මහින්ද රාජපක්ෂ ජනපති අල්ලස් කොමිසමට නොගෙන යන්නැයි විපක්ෂය පාර්ලිමේන්තුවේ දී අද (20) උදේ විරෝධය පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව අඟහරුවාදා දක්වා කල් තැබූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.

මේ අනුව 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද ඉදිරිපත් නොකැරිණි.

ඉරිදා (20) පක්ෂ නායකයන් රැස්වී තීරණය කළේ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වැනි දා විවාදයට ගන්නා බවයි.

 



අදහස් (0)

19 අද නෑ හෙට

දුමින්ද Monday, 20 April 2015 06:10 AM

බාලගිරි දෝෂය! (නි)

:       0       0

දිල්හානි Monday, 20 April 2015 06:17 AM

වැරදි කරලා නැත්නම් කාටවත් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සුනිල් Monday, 20 April 2015 06:43 AM

බිම වාඩි වෙලා ඉන්න කට්ටිය දැක්කහම අපිට හිතාගන්න පුළුවන් මේගොල්ලෝ මෙච්චර විරුද්ධ මොකද කියලා. පාර්ලිමේන්තුවෙන් ලැබුන පඩියෙන් පොඩි ගෙයක්වත් මේගොල්ලන්ට හදාගන්න පුළුවන් වුණාද? ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වැඩිය ඉහළලු (නි)

:       0       0

අනුර Monday, 20 April 2015 07:40 AM

මෙතන බිම වැඩිවෙලා ඉන්න කට්ටිය තමයි ගොඩක් වැරදි කරලා තියෙන්නේ ඉදිරියේදී බලන්න පුළුවන් මොකද වෙන්නේ කියලා ජනතාව අන්දවන්න බැහැ නිතිය කාටත් එකයි ! (ම)

:       0       0

උපාලි Monday, 20 April 2015 08:17 AM

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මූලික ගැටලූව නිර්මාණය වී තිබෙන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බල තුලනය සිදුවන ආකාරය පිළිබඳවයි. මෙහිදී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ජනවාරි 8 ජනාධිපතිවරණය විශිෂ්ට අන්දමින් ජයගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය බලතල අහෝසි කරගැනීම සඳහා පැහැදිලි ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමග එක්ව කටයුතු කිරීමයි. එම සහජීවනය විසින් පෙන්නුම් කරනු ලබන කැපීපෙනෙන ලක්ෂණයක් වන්නේ මිනිසුන් අකමැති මිනිසකු අත ආඥාදායකත්වයක් නිර්මාණය කිරීම සඳහා භාවිත වූ බලතලම ශිෂ්ට මිනිසකු විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා භාවිත කරමින් ඇති අන්දමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site