බණ්ඩාරගම කිඳෙල්පිටිය හන්දියේ දී පෞද්ගලික බසයක කොන්දොස්තර (17) ලංගම බසයකට අලාබ හානිකර රියදුරාට පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොන්දොස්තරට කොන්දොස්තර බලපත්‍රයක් නැති බවද පොලිසිය පවසයි.