බස්නාහිර පළාත් වයස 16න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලියේදී කුසලාන ශූරතාව දිනාගැනීමට ශාන්ත පීතර විදුහල සමත්විය. අවසාන තරගයේදී බම්බලපිටිය මහානාම විදුහල ලකුණු 3-0 කින් පරදවා ජය ලැබීමට ශාන්ත පීතර කී‍්‍රඩකයෝ සමත් වූහ. අවසන් තරග ප‍්‍රතිඵල කුසලාන ශූරතාවය බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් මහානාම විදුහල පරදවා ජය ලැබීය. (3-0) පළග ශූරතාවය වෙස්ලි විදුහල විසින් කොළඹ ලූම්බිණි විදුහල පරදවා ජය ලැබීය. (15-0) බඳුන ශූරතාවය ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විදුහල විසින් කොළඹ ඩඞ්ලි සේනානායක විදුහල පරදවා කින් ජය ලැබීය. (15-3) පළිහ ශූරතාවය දෙහිවල එස්. ද .එස් ජයසිංහ විදුහල විසින් මරදාන සහිරා විද්‍යාලය පරදවා ජය ලැබීය. (12-0)
2025 දෙසැම්බර් මස 16
0
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
806
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
16 න් පහළ රග්බි කුසලානය ශාන්ත පීතර විදුහලට
චන්ද්‍රසිරි Saturday, 20 October 2012 05:17 PM
රගර් කියන්නේ ක්‍රිකට් වගේම අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවං ක්‍රීඩාවක්..!(නු)
පී.එස්. Saturday, 20 October 2012 09:22 PM
සුභ පැතුම් පීටර්ස්..!(නු)
හරිෂ් Sunday, 21 October 2012 05:11 PM
මහානාමේ තියෙන්නේ කොහේද හරියටම? (නි)