IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක්

(ඩයනා උදයංගනී)


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ 16 දෙනාගේ කණ්ඩායම අද විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවීමට නියමිතය.

රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳවා මෙහිදී සාකච්ඡා කරන බව එම කණ්ඩායමේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම හමුව අද පෙරවරු 11.30ට පමණ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිටිහි විපක්‍ෂනායක කාර්යාලයේදී ආරම්භවීමට නියමිතය.

 



අදහස් (9)

16 දෙනා විපක්ෂ නායක හමුවට සැලසුමක්

nuwan Wednesday, 30 May 2018 06:10 AM

රට වෙනුවෙන් ගත යුතු කෙසේවෙතත් රට පාවලා දෙන වැඩක් නම් වේවි වගේ!

:       48       107

Selwadoreyi Wednesday, 30 May 2018 06:13 AM

කපන්න බැරි අත සිඹිම කියන්නේ ඕකට තමයි.

:       2       51

සතයපාල Wednesday, 30 May 2018 07:12 AM

රට වෙනුවෙන් කෙසේ වෙතත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළීබදව සාකච්ඡා කරන්න වෙන්න ඇති. මොකද දැන් මේ අයව පොල් ලෙල්ළක් තරම්වත් වටින්නේ නැහැනේ.

:       3       228

sam Wednesday, 30 May 2018 07:18 AM

මේ ගොල්ලෝ හදන්නේ ශ්‍රීලනිප යෙන් සම්පුර්ණයෙන් ඉවත් නොවී, පොහොට්ටුවට බැඳෙන්නෙත් නැතුව දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න ගමන් විපක්ෂ නායක කමත් ගන්නයි .

:       2       176

බද්රානි Wednesday, 30 May 2018 07:36 AM

සම්බන්ධන් මහතාගේ නායකත්වය යටතේ ඔවුන්ට දුර ගමනක් යා හැකියි. තම දේශපාලනය වෙනුවෙන් අනෙකුත් ජාතීන් ඉදිරියේ දන නොනමන, අනෙක් ජාතීන්ට බොරු පොරොන්දු දී තක්කඩිකමින් බලයට ඒමට තැත් නොකරන, රට හා ජාතියට ගරු කරන එවන් නායයෙකුගේ වටිනා කම, මේ වනවිට රටේ සියලුම ජාතීන්ට හැගී අවසන්.

:       203       207

nuwanWednesday, 30 May 2018 09:02 AM

මිනීමරු ප්‍රබාකරන් ගේ කාලේ ඉදන්ම ප්‍රසිද්ද චරිතයක්නේ. ඉතින් ගොඩක් දුර යන්න පුළුවන් වේවි.

:       33       38

rama Wednesday, 30 May 2018 09:11 AM

දැනට ඉන්න විපක්ෂ නායක දෙමල අයට පමණයි. එයාලා විපක්ෂයේ වගකීම දරන්නේ නැහැ.

:       1       30

Bamunuarachchi Wednesday, 30 May 2018 10:23 AM

රටවෙනුවෙන් තීරණ ගන්න මෙයා මුණගැහෙන්නේ මොකටද? මෙයා කවදාද රට ගැන හිතුවේ. රට ගැන හිතලා වැඩ කරනවානම් හමුවෙන්න මහින්ද රාජපක්ෂ මහතාව.

:       77       136

rocky Wednesday, 30 May 2018 11:30 AM

අනේ සම්බන්ධන් මහත්තයෝ, මේ ගොල්ලන් ගාවගත්තොත් ඔබතුමාත් ඉවරයි. ලඟින් ගියොත් ඇහැක් නැහැ. පරිස්සම් වෙන්න. ඔවුන්ට වඩා අපිට ඔබව විස්වාසයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 174 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2063 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site