ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 300ක් ඈතින් සොයා ගත් සරණාගත බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයන් බව කියන පිරිස ශ්‍රී ලංකාවට භාර දීම අද සිට පැය 72කින් කල් දමන ලෙස ඕස්ට්‍රේලියා මහාධිකරණය අද ඕස්ට්‍රේලියා රජයට නියෝග කළ බව එරට ආරංචි කියයි.
ඉන්දියාවේ සිට සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටි මේ පිරිස ශ්‍රී ලාංකිකයන් බව කියති.
ඕස්ට්‍රේලියා රජය මේ ගැන නිල ප්‍රකාශයක් කර නැතත් සරණාගතයන් ශ්‍රී ලංකාවට නොයැවිය යුතු යැයි පවතින විරෝධය නිසා එක්කෝ ඔවුන් නාවුරු හෝ පැපුවා නිව්ගිනියට යැවීමට ඉඩ ඇතැයි එරට ආරංචි කියයි. මේ අතර ඕස්ට්‍රේලියා නිලධරයන් දුරකතන මගින් ඔවුන්ගෙන් ප්‍රශ්න පහන් විමසන බවත් දැන ගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
153 යාත්‍රාව ඕස්ට්‍රේලියාව කළඹයි
එරංග Wednesday, 09 July 2014 08:01 AM
ඇයි මිනිසුන් මෙහෙම රට දාලා යන්නේ? (නි)
සෑම් Wednesday, 09 July 2014 08:01 AM
කෙසේ වෙතත් මේ අයට සරණාගත තත්වය ලැබුනත් ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඉඩලැබීම ගැන සැකසහිතයි. (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 09 July 2014 12:29 AM
වස්කෝ ද ගාමා, ලොරෙන්සෝද අල්මේදා ,මැගලන්ලා දැන් කැළේ!! අපේ අයියලා මාලිමා නැතුවම සත් සමුදුර තරණය කරනවා. කාටද ආඩම්බර! (නි)
සත්‍යා Wednesday, 09 July 2014 02:08 AM
මෙම සරණාගත ගැටලුව විසඳීම ඉතාමත් අසීරු වී තිබෙනවා. (නි)
රජීව Wednesday, 09 July 2014 03:43 AM
එනවා නම් හරි විදියට එන්න උත්සාහ කරන්න (නි)
කමල් Tuesday, 08 July 2014 03:11 PM
ඉන්දියාවේ සිට සරණාගතයන් ලෙස යමින් සිටි අය නම් ඉන්දියාවටම භාරදීලා දාන්න කියන්න. (ස)