149 වන පොලිස් දිනයට සමගාමීව පැවති අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ සේයාරූව සහිත සමරු ළුලකයක් නිරාවරණය කිරිම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ දී පැවැත්විණි.
(ඡායාරූප හා වීඩීයෝ - ඉෂංක සුනිමල්)
පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය සංවිධානය කළ ‘පොලිස් නෙත්‘ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී ඇරැඹිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කටවහරේ සරදියෙල් ස්මාරකය කියා කිව්වාට මාවනැල්ලේ තිබෙන්නේ සරදියෙල් නමැත්තාගෙන් වෙඩි කා මියගිය සහාන් නමැති වීර පොලිස් භටයා සිහිවීම පිණිස ඉදිකළ ස්මාරකය කියායි මම නම් අසා ඇත්තේ. ලංකාවේ සටනකදී මියගිය පළමු පොලිස් භටයා සහාන්ය. ඒ නිසා පොලිස් දිනයේදී පොලීසිය එතැන උත්තමාචාර පවත්වයි. ජයන්ත පටළවාගෙන ඇත්තේ මෙයයි. (නි)
ඒ ස්මාරකයේ ලියා ඇත්තේ "සරදියෙල් නමැති චෞරයා අල්ලාගත් සහාන් නමැති වීර පොලිස් භටයා සිහිවීම පිණිසයි" කියා නේද? (නි)
ජයන්ත ඔය මොනවද කියවන්නේ දන්නේතුව කතා කරන්න එපා (අ)
ඔය පොලිස් දිනය කියල සමරන්නෙ වීර සරදියෙල් එල්ලල මරපු දවස නේද..? ඇයි කාටවත් ඔය දිනය වඩාත් සුදුසු දිනයකට වෙනස් කරන්න කල්පනා වෙන්නෙ නැත්තෙ. ජාතික වීරයෙක් මරපු දවස කොහොමද ගැලපෙන්නෙ..? (අ)