IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


13 වැනි සංශෝධන තීන්දුව 12 වැනි දා

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධනය ඉවත දමන ලෙස ඉල්ලා අතුරලියේ රතන හිමි ඉදිරිපත් කර ඇති  පනත් කෙටුම්පත පළාත් සභා අනුමැතිය සඳහා යොමු කරනවාද? නැද්ද යන්න පිළිබඳ තීරණය මෙම මස 12 වැනි දිනට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ කතානායක චමල් රාජපක්ෂ මහත්වරුන්ට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නිවේදනය කෙළේය.  ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නිවේදනය කළේ මෙම පනත් කෙටුම්පතට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ගොනුකර තිබූ මූලික අයිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය.  අග විනිසුරු මොහාන් පීරිස්, චන්ද්‍ර ඒකනායක සහ සත්‍යා හෙට්ටිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. පළාත් සභා අනුමැතියකින් තොරව රතන හිමියන්ගේ කෙටුම්පත වැරැදි සහගත ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අතුළු කර ඇතැයි ද එය නිවැරදි කරන්නැයි ද විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අධිකරණයෙන් ඉල්ලයි



අදහස් (0)

13 වැනි සංශෝධන තීන්දුව 12 වැනි දා

නිමාලි Tuesday, 02 July 2013 01:35 PM

අන්න හොදයි අපි ඉන්නම් එතකල්

:       0       0

ගාමිණී Monday, 01 July 2013 05:55 PM

13 වැනි සංශෝධන ක්‍රමය රටට අවශ්‍යයි (දී)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 06:50 PM

තීන්දුව කොහොම වෙයිද කියලා හිතාගන්න බැරිද?(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 01 July 2013 07:24 PM

13 වැනි සංශෝදනය, ජේ ආර් ජනාධිපති තුමා ශ්‍රේෂ්ටාධිකරණයේ අනුමැතියකින් තොරව තම යටහත් පහත් නීතිපති වරයා පාර්ලිමේන්තුවට යවා දින නොමැති ඉල්ලා අස්වීම් ලිපි තමා ළඟ ඇති මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් බලෙන් අපේ ඇඟේ ගැසූ දෙයකි.(නදී)

:       0       0

අර්ෂා Tuesday, 02 July 2013 10:20 AM

13 ගැන අවුරුදු 30 ක් නිහඩව සිට දැන් කෑ ගහල ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් වෙයිද ?(අ)

:       0       0

පෙරේරා Monday, 01 July 2013 09:59 PM

පළාත් සබැ අහෝසි කරන්න යෝජනාවක් ගේන්නත් පළාත් සබැ වල අනුමෙතිය ඕනද..(අ)

:       0       0

උපාලි රණතුංග Monday, 01 July 2013 10:33 PM

13 බලෙන් අපේ ඇඟේ ගැසූ දෙයක්. එය නිවැරදි කරන්න.(අ)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:51 AM

13 කියන්නේ අසුබ අංකයක් නිසා ඔන්න ඔහේ අයින් කරපුවාවේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site