පිටකොටුව- අවිස්සාවේල්ල 122 පෞද්ගලික බස් අද උදේ වැඩ වර්ජනයක් ඇරැඹීය.
බස් සේවකයන් දෙදෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේයැයි ඔවුහු චෝදනා කරති.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
122 බස් වර්ජනයක්
විකි Thursday, 05 February 2015 01:15 PM
මේකෙන් මගීන් කොච්චර අපහසුතාවයට පත් වෙන්න ඇත්ද/(හේ)
දිමුත් Thursday, 05 February 2015 06:58 AM
ඇයි ඒ අයට නීතීයක් නැද්ද (දිල්)
ගයේෂා පෙරේරා Thursday, 05 February 2015 06:58 AM
මෙහෙම වර්ජනය කරලා සාමාන්‍ය මහජනතාව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන් මෙයාලට උපරිම දඩුවම් ලබා දෙන්න අවශ්‍යයි කියලා මම හිතනවා. මොකද අපි මේ රජය ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසා පුළුවන් උපරිම වශයෙන් අපි මේ රජයට සහයෝගය දක්වන්න ඕනේ.(දිල්)
ජයසේන Thursday, 05 February 2015 07:28 AM
වරදකරු අත්අඩංගුවට ගත්ත නම්, වර්ජනය කරන එක වැරදි. (ර)
විකි Thursday, 05 February 2015 07:37 AM
මෙය හුදෙක් මහා ජනතාව අපහසු තාවයට පත් කිරීමක්. ඕනි එකටයි එපා එකටයි වර්ජනය කරනවා.(හේ)
හිරාන් Thursday, 05 February 2015 08:43 AM
ලංකාවේ තියන මිනිසුන් වැඩිපුර අපහසුතාවයට පත්කරන බස් මාර්ගය 122. (හේ)
ප්‍රසන්න Thursday, 05 February 2015 10:32 AM
නිකන් ඉන්නවට වැඩකුත් තියෙන්න එපැයි.(හේ)
ඩ්.ජේ Thursday, 05 February 2015 11:03 AM
අපි හොඳ පරිප්පුවක් කෑව අද උදේ වැඩට එන්න ගිහින්. අන්තිමට සි.ටී.බි. පිහිට තමයි ඉතුරු වුනේ. (ර)