එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ගිවිසුමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව, සුභ සාධනය පිළිබඳ මෙන්ම නීති විරෝධී මිනිස් වෙළෙඳාමට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශය අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.