හත් දෙනෙකුට කොරෝනා යයි ශ්රී ලාංකිකයන් 44 ක් රැකියාවෙන් දොට්ට
රුමේනියාවේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන ශ්රී ලාංකිකයින් 7 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් , එම වයිරස පැතරීයාමේ අවදානම හේතුවෙන් එම හත්දෙනා ඇතුළු එහි සේවය කරන තවත් ලාංකිකයින් 44 දෙනෙකු කම්හලේ රැකියා වලින් ඉවත් කිරීමේ සිද්ධියක් එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.