වසන්ත යාපාගේ ආශ්‍රිතයන් සොයයි
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ ඔහුගේ ළගම ආශ්‍රිතයින් පිළිබදව සොයා බැලීමේ මෙහෙයුමක් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත.