මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 25,000 ඉක්මවයි මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (07) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 377 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 703 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 07 December 2020
ගාල්ල ග්ලැඩියේටර්ස් ක්‍රීඩකයෝ පළමු ජය ලබති කොළඹ කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (7 වැනිදා) පැවැති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇති ගාල්ල කණ්ඩායම එහිදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය විය. 07 December 2020
අද ආසාදිතයෝ 326ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(07) නව ආසාදිතයන් 326දෙනෙකු එක්වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සවස 6.15ට නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 07 December 2020
මහර බන්ධනාගාර සිද්ධිය ගැන අතුරු වාර්තාව බාරදෙයි මහර බන්ධනාගාරයේදී ඇතිවු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී මහත්මිය අධිකරණ ඇමති අලි සබ්රි මහතාට අද(07) බාර දුන්නාය. 07 December 2020
වනජීවි නිලධාරීහු වර්ජනය අත්හරිති ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද(7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය. 07 December 2020
නාගරික වනගහණය වැඩිකර හරිත නගර නිර්මාණය කරනවා වනගහණය එක පැත්තකට පමණක් සීමා නොකර නාගරික වනගහණය වැඩි කර හරිත නගර නිර්මාණය කිරීමට අවධානය යොමු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ පරිසර අමාත්‍යංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් පැවැති කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි. 07 December 2020
ශානිට ඇප දීමේ තීන්දුව 9 වැනිදා අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත සේවය කරන ලද උප පොලිස් පරික්ෂක රෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන්නේ ද නැද්ද යන තීන්දුව ලබන 09 ට ලබා දීමට ගම්පහ මහාධිකරණය අද (07) තීන්දු කලේය . 07 December 2020
මාස 5කට පසු මෙල්බර්න් ගුවන්තොටුපළට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ගොඩ බසී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද(07) නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා 07 December 2020
කටුනායක ගුවන්තොටුපොළ දොරටු ජනවාරියේදී සංචාරකයන්ට ඇරෙයි එළඹෙන ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන්ට යළි විවෘතකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ. 07 December 2020
සුවය ලැබූ ආසාදිතයන් ගණන 20,000 පනී කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ 344දෙනෙකු අද(07) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 07 December 2020
මහනුවර අවට වූ භූ කම්පන 4 න් පොළොව අභ්‍යන්තරයේ සිදුව ඇත්තේ එකක් පමණයි මහනුවර අවටින් ඉකුත් 7 වැනිදා වාර්තා වූ සුළු භූ කම්පන හතරෙන් පොළව අභ්‍යන්තරයේ සිදුවී ඇත්තේ එකක් පමණකැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය කියයි. 07 December 2020
හපුතලේ ප්‍රා. සභා සභාපතිවරයාගෙ පහරදීමෙන් පුද්ගලයකු රෝහලේ හපුතලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පහර දීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු අද (7) හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි. 07 December 2020
වනජීවි වර්ජනයෙන් යාල වැසේ වනජීවී නිලධාරීන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයට කිසිදු සංචාරකයෙකු ඇතුලත් කිරීමක් නොවූ බව වනජීවී නිළධාරිහු පවසති. 07 December 2020
ළමෝ පාසලට එති:ගුරුවරු නැහැ ඇල්පිටිය අධ්‍යාපන කලාපයට අයත් නවදගල මහා විද්‍යාලයේ දරුවන් 59 ක් පමණ අද පාසලට පැමිණ ඇතත් ගුරුවරු අද (07)පාසලට පැමිණ නැතැයි වාර්තාවේ. 07 December 2020
සැමියාගේ උදලු පහරින් බිරිද මරණයට හලාවත ඉහල මණ්ඩලාන ප්‍රදේශයේ දී තම බිරිද උදැල්ලකින් ගසා මරා දැමු සැමියකු වස පානය රෝහල් ගත කර ඇති බව හලාවත පොලිසිය කියයි. 07 December 2020
කොරෝනා මරණ සංඛ්‍යාව 140 ට නගී කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් තිදෙනකු අද (6) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 06 December 2020
අද දිනයේදී කොරෝනා අසාදිතයන් 648 ක් මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (06) පස්වරු 9.15 වනවිට එක්වූ ආසාදිතයන් 286 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 648 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 06 December 2020
යකා නැටු ජේලර්ගේ වැඩ තහනම් ’’මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝ කරන්න ඕනේ’’ යැයි පවසමින් වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරි ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගත් ජේලර් වරයාගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකව චන්දන ඒකනායක මහතා පැවසීය. 06 December 2020
ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් වහයි අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් හෙට (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය. 06 December 2020
අක්කාගේ පිහි පහරින් මල්ලී මරුට හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල නිවසකදී සහෝදරිය විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 06 December 2020
මහ රැජින - පිලිප් කුමරු කොරෝනා මර්දන එන්නත් ප්‍රමුඛතා ලයිස්තුවට බ්‍රිතාන්‍ය රජයේ මහ පරිමාණ එන්නත් වැඩසටහන සහ එන්නත් ලබාදීමේදී වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දීම යටතේ එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරු ද මුලින්ම එන්නත ලැබෙන පිරිස අතර සිටින බව ‘ද ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි. 06 December 2020
බස් රථවල අසුන්වලට අමතරව මගීන් රැගෙන යන්නන්ට නීතිමය පියවර මගී අසුන් වලට අමතරව මගීන් රැගෙන යන බස්රථ සේවකයන් වහාම අත්අඩංගුවට ගෙන නිරෝධායන නීති යටතේ කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දි ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය. 06 December 2020
නිර්මාණය කළ නඩු ඉහළ උසාවියේදී බිඳවැටෙනවා අපරාධ නඩු සම්බන්ධයෙන් වැඩ කළ නිතිවේදියෙක් ලෙස තමන් දන්නා දේ නම්, නිර්මාණය කළ නඩු ඉහළ උසාවි වල විභාග කිරීමේ දී සාක්ෂි විමසීම්වල දී බිඳ වැටෙන බව යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේය. 06 December 2020
බෝගම්බර රැඳවියන් 363 කට කොරෝනා බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් තාවකාලිකව පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියන් 363 දෙනෙකු මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ. 06 December 2020
පාසල්- කාර්යාල වේලාවන්හිදී බස් රථ දෙකක් එකවර යෙදවීමට පියවර පාසල් වේලාවන් හා කාර්යාල වේලාවන් හීදී බස් රථ ධාවනයේදී සෑම ගමන්වාරයක් ආරම්භයේදීම බස් රථ දෙකක් එකවර ධාවනය කිරීම සඳහා හෙට (07) සිට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ලංකාදීපයට පැවසීය. 06 December 2020
රුසියාව කොරෝනා එන්නත් බෙදාහැරීම අරඹයි ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කළ පළමු රට බවට පත්වෙමින් රුසියාව සිය ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ. 06 December 2020
නොර්වුඩ් දෙමළ මහ විදුහල තාවකාලිකව වසයි හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති නිසා හෙට (07) දින සිට එම පාසල තවකාලිකව වසා දැමිමට විදුහල්පතිවරයාට උපදෙස් ලබා දුන් බව මස්කෙලිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය. 06 December 2020
වනජීවී නිලධාරීහු යළි වර්ජනයකට සැරසෙති ඒකාබද්ධ වනජිවි නිලධාරි හෙට (07) දින සිට යලිත් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය. 06 December 2020
ජලගැලුම් නිම්නයේ ගවමඩුව කඩාදමයි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වේහෙරගොඩ යාය ප්‍රදේශයේ ඓතිහාසික පුරා විද්‍යා භුමියේ සකසා තිබු ගවමඩු හිමිවරු පිරිසක් සහ පුද්ගලයින් පිරිසක් විසින් අද (06) කඩා ගිනි තබා විනාශ කර දැමිමට කටයුතු කළහ. 06 December 2020
එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීම මේ මස අවසන් වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා මේ මාසය අවසන් වීමට ප්‍රථම පුද්ගලයකු නම් කරන බව එහි නව මහලේකම් ෂමල් සෙනරත් මහතා ලංකාදීපයට පැවසීය. 06 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026