අගමැති රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය ආයතන ලබන වසරේ (2022) විශේෂ ප්‍රගතියක් ලබාගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 27 November 2021
අද ආසාදිතයන් 714 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 226 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 November 2021
‘‘ජනප්‍රිය නොවන තීන්දුවල ප්‍රතිලාභය ජනතාවට නුදුරේම ලැබේවි‘‘ ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පැවසීය. 26 November 2021
විදුලි සැර වද්දා රහසේ වළ දැමූ හස්තියා පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා අධිබල විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි අද (26) සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය. 26 November 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 November 2021
කොවිඩ් මරණ 26 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 November 2021
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් බස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 26 November 2021
පාසල් සිසුන්ට නත්තල සමරන්න දින 4 ක නිවාඩුවක් නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 26 November 2021
කෘෂිකර්ම වැය ශීර්ෂයට සජබ විරුද්ධ වෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සමගි ජන බලවේගය විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 November 2021
සෞඛ්‍යයෙන් රතු එළියක් උත්සව සමයේදී ‘කොවිඩ්’ රෝග පැතිරීමට තුඩු දෙන ලෙස ජනතාව හැසිරුණොත් සහ පැතිරීමට ඉඩ ඇති යැයි අවධානමක් තිබේ නම් මාර්ගෝපදේශ දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) පැවසීය. 26 November 2021
භූමි මෙහෙයුම් සේවක හිඟයෙන් ගුවන් ගමන් පමා වෙයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිම ආදායම ලබන භූමි මෙහෙයුම් අංශයේ සේවක හිඟය නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා පියසර කිරීම බෙහෙවින් ප්‍රමාදවී ඇති බව සඳහන් වේ. 26 November 2021
අලුත්කඩේ උසාවිය අසළ නිහඩ විරෝධතාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අලුත් කඩේ උසාවි ඉදිරිපිට අද (26) පැවැත්විණි. 26 November 2021
'මොල්නුපිරවීර්' ගෙන්වන්න ජනපතිගෙන් ඖෂධ ඇමැතිට උපදෙස් කොවිඩ් මර්දනයට ලෝකයේ බොහෝ රටවල් යොදාගන්නා මොල්නුපිරවීර් කැප්සූලය (molnupiravir capsule)රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
බූස්ටර් එන්නත ලබාදීමට ජංගම සේවා යොදවන්නැයි ජනපතිගෙන් නියෝග කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන ඉක්මවූ වයස 60ට වැඩි සියලු දෙනාට ජංගම රථ සේවා යොදවා තෙවෙනි මාත්‍රාව(බූස්ටර් )ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
ඉදිකිරීම් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම එකම ආකෘතියක් යටතේ සිදු කිරීම ගැන නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්යාංශයීිය උපදේශක කාරක සභාවේදී විශේෂ අවධානය යොමුවිය. 26 November 2021
උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙනවා කාබනික වැඩපිළිවෙළ පිළිබඳ උදාර අරමුණ දියවී යෑම ගැන අඬන්න තරම් දුක හිතෙන බව අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද (26) පැවසූහ. 26 November 2021
ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට කැලණිය වරාගොඩ ප්‍රදේශයේ රථ ගාලක ත්‍රිරෝද රථය නවත්වා ගෙන සිට මත්කුඩු ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 26 November 2021
ගෑස් සිලින්ඩරයක් පුපුරා තරුණ විවාහක කත මරුට පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක කතක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 26 November 2021
‘විස පොහොර ගෙන්වීම පිටුපස ඇමැතිවරුන් ඉන්නවා’ විස සහිත ටීඑස්පී පොහොර ආනයනයට අවසර දුන්නේ ආණ්ඩුව බවත් මේ පිටුපස ඇතැම් ඇමැතිවරුන්ද සිටින බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය. 26 November 2021
පාස්කු නඩුවේ සාක්කි දෙන්න පොලිස්පති 29 වැනිදා අධිකරණයට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ලැබී තිබියදී නිසි පියවර නොගෙන නීති විරෝධී නොකරහැරීමක් කළ බව චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා වර්තමාන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබන 29 කැඳවා ඇත. 26 November 2021
තෙල් ටැංකි සංකීර්ණයේ ආරක්ෂාවට ‘ඩ්‍රෝන’ තාක්ෂණය ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් ක්ෂේත්රයට ‘ඩ්‍රෝන’ තාක්ෂණය හදුන්වා දෙමින් තෙල් ටැංකි සංකීර්ණවල ආරක්ෂාව තහවුරු කිරීම සහ සෙසු සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම අද (26) ආරම්භ කළේය. 26 November 2021
’කවුරුත් කී පළියට ආණ්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි කියන්නේ කට කැඩුණු කතා කියමින් පාර්ලිමේන්තුවම අපකීර්තියට පත්කරන කිහිප දෙනකු බවත්, ඔවුන් කී පලියට ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 November 2021
ඩ්‍රෝන ප්‍රහාරවලින් ආරක්ෂා වීමට පාර්ලිමේන්තුවට නවීන උපකරණ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රුපියල් කෝටියකට ආසන්න වටිනා ආරක්ෂක උපකරණ තොගයක් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ඊයේ (25) බාරදෙනු ලැබීය. 26 November 2021
නිකවැරැටියේ නිවෙසක ගෑස් ටැංකියක් පිපිරී නිවසට දැඩි හානි නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 26 November 2021
යුගදනවි ඇමෙරිකාවට පැවරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සළකා බලන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් කෙරවලපිටිය යුගදනවි බලාගාරය සමාගමේ රජය සතු සියයට හතලිහක කොටස් ඇමෙරිකාවේ ෆෝට්රස් සමාගමට වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ. 26 November 2021
විකෘති 10 ක් මුසුවුණු විකෘතියක් එනවා ’ඩෙල්ටා’ විකෘතියට වඩා දස ගුණයකින් ප්‍රබල, විකෘති ප්‍රභේද දහයක් මුසු වී නිර්මාණය වුණු, බිහිසුණු ’කොවිඩ් 19’ ප්‍රභේදයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 26 November 2021
හිටපු ජනාධිපති ගැන රොෂාන් රණසිංහගෙනුත් සැර ප්‍රකාශයක් වෙන අය ගහනවා වගේ නොව එතුමා ගහන්නේ වෙනම විදියකට යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සභාවේදී ප්‍රකාශ කළ බවත් සහරාන්ගේ ගැහිල්ලත් ඒ වගේ එකක්දැයි තමා ප්‍රශ්න කරන බවත් ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවැසීය. 26 November 2021
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඉන්දියාවට ගමන් වාර වැඩි කරයි ‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ ඉන්දියාව දක්වා ගුවන් ගමන් වැඩි කර පෙර පැවැති තත්ත්වයට පත්කර ඉන්දියානු සංචාරකයින්ට පහසුකම් දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කැපවී සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි. 26 November 2021
නව විභාග කොමසාරිස් ජනරාල් ධූරයට ධර්මසේන මහතා පත් කරයි විභාග කොමසාරිස් ජනරාල් ලෙස (පාසල් කටයුතු) අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පත් කර ඇත. 26 November 2021
කේරළ ගංජා සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට පැළියගොඩ අධිවේගී මාර්ග පොලිස් මුරපලේ රාජකාරි කරන පොලිස් නිලධාරියෙක් කේරළ ගංජා කිලෝ හතරකට අධික තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ 26 November 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026