ඇමැති වාහන තදබදය බලන්න යයි කොළඹට පිවිසෙන මාර්ගවල ඇතිවන වාහන තදබදය පිළිබඳව සොයා බැලීමට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 09 December 2021
හිස්බුල්ලාගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරෝධය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනු කළ ප්රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අද (09) අභියාචනාධිකරණයට දැනුම් දෙන ලදී. 09 December 2021
‘ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිර යන්නේ නැහැ‘ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල සීඝ්‍ර ලෙස පැතිර නොයනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. 09 December 2021
ලිට්රෝ ගෑස් බලන්න සජබ පිරිසක් කෙරවලපිටියට ගෑස් ටැංකි පුපුරා යාම සහ ඒවායේ සංයුතිය පිළිබඳව මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විමසා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් කෙළවරපිටියේ පිහිටි ලිට්රෝ සමාගම අද(09) නිරීක්ෂණය කරනු ලැබීය. 09 December 2021
නෞකා දැක්මක් ගාලු මුවදොර පිටියේදී නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව අද (9)සහ හෙට (10) ගාලු මුවදොර පිටියේදී නෞකා දැක්මක් සිදුකරන බව නාවික හමුදාව පවසයි. 09 December 2021
හිටපු අගමැතිගේ රිට් පෙත්සම සලකා බලන්න දිනයක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම තමාට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සඳහා ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 09 December 2021
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ගැන පාර්ලිමේන්තුවට කියයි ශ්‍රී ලංකාවේ නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය ( පසුගිය නොවැම්බර් මාසය වන විට) ඇමරිකානු ඩොලර් මිලියන 1587ක් බව සමෘද්ධි හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9 )පැවසීය. 09 December 2021
නාවික හමුදාවේ නිලධාරීන් 84 සහ සෙසු නිලයින් කිහිපයකට උසස් වීම් හමුදාවේ 71 වැනි සංවත්සරය අද (9) දනට යෙදී ඇත. 09 December 2021
පලංචියෙන් ඇඳවැටී දරුවෙක් මරුට යාපනය , වඩ්ඩුකෝට්ඩෙයි ,තෝල්පුරම් ප්‍රදේශයේ නිවසක පලංචියක් මත සෙල්ලම් කරමින් සිටි වයස අවුරුදු 11 දරුවකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයටපත්ව ඇතැයි වඩ්ඩුකොට්ඩෙයි පොලිසිය කියයි. 09 December 2021
පදවියේ දියර පොහොර කෑන්වලට පිපිරීමේ ලෙඩේ පදවියේ ’’ගොවීන්ට රජය මගින් නොමිලේ ලබා දී ඇති ඇග්ස්ටාර්-එම්.පවර් දියර කාබනික පොහොර අඩංගු බූලී බෙදා දීමටත් පෙර එම බූලි සීයයකට අධික ප්‍රමාණයක් පුපුරා ගොස් ඇතැයි පදවිය රුවන්පුර ’’සීවලී’’ ගොවි සංවිධානය පවසයි. 09 December 2021
ඉගිලෙන්න ගිහින් අඩි 50 ක් පහළට නුවරඑලිය සිට හැටන් දක්වා ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි පනහක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තට පෙරලිමෙන් එම මොටර් රථයේ ගමන් ගත් රියදුරා බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය. 09 December 2021
’කොවිඩ්’ නීති කඩා ක්ලබ් ගිහිල්ලා ’කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පනවා ඇති නීති කඩ කළේ යැයි ෆින්ලන්ත අග්‍රාමාත්‍ය 36 හැවිරිදි සන්නා මරීන්ට චෝදනා එල්ල විය. 09 December 2021
’ඔමික්‍රෝන්’ ’ඩෙල්ටා’ තරම් බිහිසුණු නෑ ’කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ’ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. 09 December 2021
පළාත් කීපයකට අදත් මිලි මීටර් 50 ඉක්ම වූ වැසි බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දි හෝ රාත්‍රී කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති වේ. 09 December 2021
සුව නියමුවන්ට අමතක වූ මුව ආවරණය සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනකට එක්ව සිටි සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයින් පිරිසක් මුව ආවරණ රහිතව ඊට එක්වී සිටි අයුරු කුරුණෑගලදී අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි. 09 December 2021
කළුතර ලී මෝලක ගින්නක් කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි. 09 December 2021
ත්‍රිවිල් ඉස්සූ හතරක් මාට්ටු ත්‍රිරෝද රථයක් සොරාගත් බව කියන බාලවයස්කරුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුටව ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කියයි 09 December 2021
කර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලා යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 08 December 2021
අදත් ආසාදිතයන් 700 පනී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 185 දෙනකු අද (8) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 08 December 2021
‘‘දේශප්‍රේමීන් එක්ක නව බලවේගයක් ගොඩනැගිය යුතුයි‘‘ මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 08 December 2021
ප්‍රියන්තට පින් පමුණුවා සත්‍යක්‍රියාවක් මියගිය ප්‍රියන්ත සොයුරාට පින් පැමිණවීම හා ලොව සියලු ආගමික අන්තවාදයට එරෙහිව සේෆියන්ස් සමාජ සත්කාරය සංවිධානය කරන ලද අධිෂ්ඨාන සත්‍යක්‍රියාව කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිම අසල අද (08) පැවැත්වේ. 08 December 2021
පළමු වටයේ රෝගීහු 500 සීමාව පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 572 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 08 December 2021
කොවිඩ් නිසා දෙමාපියන් අහිමි වූ දරුවන්ට ශිෂ්‍යත්වයක් කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ඉටුකම කොඩිව් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මගින් ආරම්භ කර ඇත. 08 December 2021
කොවිඩ් මරණ 28ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 28 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය. 08 December 2021
ගෑස් ප්‍රශ්නයට රාජ්‍ය ආයතන 3ක් හෙට මානව හිමිකම් කොමිසමට ගෑස් ප්රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනවල නොසැලකිල්ල පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සමාජ ක්‍රියාකාරීන් කීපදෙනෙක් කළ පැමිණිවලට අනුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශ යන ආයතන තුන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට හෙට (9) කැඳවා තිබේ. 08 December 2021
ප්‍රියන්ත ඝාතනයට තවත් ප්‍රධාන සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පාකිස්තානයේ සියල්කොට් හිදී ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට අදාළ තවත් ප්‍රධාන පෙලේ සැකකරුවන් 8 දෙනෙකු පන්ජාබ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා සදහන් කර සිටී. 08 December 2021
බිම්ස්ටෙක් මහ ලේකම් ජනපති හමුවෙයි බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (8) පෙරවරුවේ හමුවිය. 08 December 2021
තරුණයින්ට කොරියාවෙන් සුභ ආරංචියක් කොරෝනා වසංගතය ලොවපුරා පැතිර යාමත් සමග ඉකුත් වසරේ පෙබරවාරියේ සිට නරත කර තිබු කොරියාවේ රැකියා සඳහා අළුතින් ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම යළි ආරම්භ කර ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි. 08 December 2021
ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරනීය බිරිය, දරු දෙදෙනාට සහ ඥාතීන්ට සදහටම සමුදුන්නේය. 08 December 2021
පොලිස්පතිට නොතීසී සමරිසි ප්‍රජාව පොලිස් අත්අඩංගුවේ සිටියදී සිදුවන හිරිහැර හා අපහාස වලට ලක් වන බව කියමින් මෙරට සිවිල් ක්‍රියාකාරීන් දස දෙනෙකු ගොනු කර තිබූ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනවාරි මස 27 වැනිදා පෙනී සිටින ලෙස පොලිස්පති වරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (08) නොතීසි නිකුත් කලේය. 08 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026