(යොහාන් භාසුර)
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මෙම වසරේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ජනවාරි මස 2 වැනිදා (බ්‍රහස්පතින්දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සියලුම පාසල්වල තෙවැනි පාසල් වාරය ලබන ජනවාරි 24 දින අවසන් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාසල් ජනවාරි 2 වැනිදා ඇරඹේ