IMG-LOGO

2024 පෙබරවාරි මස 25 වන ඉරිදා


වන අලි පහරින් එක්දරු මව මරුට

(අයි .ආර් ඉන්දික)

ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි .

මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි   විරපුර ගෙදර ගෙදර සුනෙත්‍රානම් 63 හැවිරිදි  එක්දරු මවකි .

ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්‍ර දේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු  පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර් යාලයට දැනුම්දී තිබේ .

පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර තිබේ.ඒ හේතුව නිසා ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ .

 

 



අදහස් (3)

වන අලි පහරින් එක්දරු මව මරුට

පැරකුම් Friday, 04 August 2023 12:15 PM

අනේ කොහොමහරි වල්අලි ටික රැකගනිමු. මිනිස්සු නම් ඉන්නවානේ ඕනෑවටත් වැඩිය...

:       2       6

kapila Friday, 04 August 2023 02:16 PM

ඇයි මේ ගම්බදව වෙසෙන දුප්පත් ගොවීන්ට පහර දෙන අලින්ට වෙඩි තියන්ට මෙතරම් මැලි වෙන්නේ? ඒ මේ මිනිස්සු දුප්පත් නිසාද?

:       0       3

Bunny Preena Friday, 04 August 2023 02:19 PM

මිනිසාට මොනවා වුණත් කමක් නැහැ. අලින්ව රැකගන්න එපායෑ. ඒ නිසා අපි හැම අලිමංකඩක් හරි, අලින් ගම්වලින ස්ථානයක් හරි, අසලම වනජීවී කාර්යාලයක් ස්ථාපිත කරමු. එතකොට වනජීවී එකේ අයට පුළුවන්නේ අලින් එක්ක ගනුදෙනු බේරගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කසිප්පු වැටලීමට ගිය යතුරු පැදියට ගිනි තියලා
2024 පෙබරවාරි මස 25 220 0

කසිප්පු වැටලීමට ගිය කතරගම පොලිස් නිළධාරින් සතු යතුරු පැදියකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර දමා තිබේ .


නිධන් සෙවූ බැංකු කළමනකරු ඇතුළු පහක් මාට්ටු
2024 පෙබරවාරි මස 25 204 0

පොළොන්නරුව ඉසිපතන මාවතේ, පිහිටි රෝහලක පිටුපස, හෝටල් භූමියක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි දඹුල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු කළමණාක


රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 490 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 1411 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 431 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


පුතාගේ පොරෝ පහරින් පියා මරුට
2024 පෙබරවාරි මස 24 565 0

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 240 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 274 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 283 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site