(අයි .ආර් ඉන්දික)

ගෝනගංආර , 15 කණුව ප්‍ර දේශයේ කුඹුරක ගොයම් කපමින් සිටි කාන්තාවක් වනඅලි ප්‍රහාරයකින් මියගෙස් ඇතැයි ගෝනගං ආර පොලිසිය පවසයි .

මෙසේ මියගෙස් ඇත්තේ ගෝනගං ආර රජමාවත බුත්තල ලිපිනයේ පදිංචි   විරපුර ගෙදර ගෙදර සුනෙත්‍රානම් 63 හැවිරිදි  එක්දරු මවකි .

ඇය සවස කුඹුරේ ගොයම් කපමින් සිටින අයුරුද අවට ප්‍ර දේශවාසින් දැක ඇති අතර පසුව වන අලියෙකු  පහරදිමෙන් මියගොස් ඇති අයුරු දැක පොලිසියට හා වනජිවි කාර් යාලයට දැනුම්දී තිබේ .

පිටුපසින් පැමිණී අලියා ඇයට පහරදි අඩි 10-15ක් ඈතට විසිකර තිබේ.ඒ හේතුව නිසා ඇයගේ ශරිරයට දැඩි හානි සිදුවි තිබේ .