
(ටී.කේ.ජී.කපිල)
" ෆයිසර් " එන්නත් 304,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ රැගෙන ආ බව කටුනායක ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් කීය.
ගුවන් යානයෙන් මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව , ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබූ අතර , ඉන්පසුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑම සිදු කර තිබුණි .

COMMENTS