IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාස 6 බිලිඳිය වැසිකිලි වළට දමා මරලා

(ඉන්දිකා රාමනායක)

සීදුව  තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී  මාස 6ක බිලිඳියක්  වැසිකිලි වළකට   දමා ඝාතනය කිරිම  සම්බන්ධයෙන්  ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි.

මෙම බිලිඳිය  ඉකුත් (3) දින ඇගේ මව විසින්  ළිඳකට දමා ඇති අතර ,පියා සවස නිවසට පැමිණ බිලිඳිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ළිඳකට දැමූ බවට මව පවසා ඇත .

පසුව බිළිඳියගේ පියා  සිද්ධිය වසන්කිරිම  සඳහා  ළිඳේ  තිබූ බිලිදියගේ මළ සිරුර ගොඩගෙන වැසිකිළි වළකට දමා ඇතැයිද පොලිසිය පවසයි .

බිළිඳියගේ මව යම් මානසික ආබාධයකින් පෙළන කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

 

 

 



අදහස් (0)

මාස 6 බිලිඳිය වැසිකිලි වළට දමා මරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site