IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උමා ඔයේ වැඩ දිනකට මීටර පහයි

උමා ඔය ව්‍යාපෘතියේ කැණීම් සිදු කිරීමට තව ඇත්තේ කිලෝමීටර් පහක් වුවද එහි කැණීම් දිනකට මීටර් 05 ට සීමා කර ඇති බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
 
වේගයෙන් කැණීම් සිදු කිරීමට වඩා භූමියේ ඇති වී තිබෙන පැලීම් හා ජලය කාන්දුවන තත්ත්වයන් වැලැක්වීම ඉංජිනේරුවන්ගේ අරමුණ වී ඇති බවත් එහෙයින් එසේ සිදුකරන බවද අමාත්‍යවරයා කීවේය.

 උමාඔය ව්‍යාපෘතියේ වැඩ කටයුතුවලින් සියයට 86 ක් අවසන් වී ඇති අතර සමස්ථ ව්‍යාපෘතිය 2018 වසර අවසන් වීමට පෙර නිමා කිරීම ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවන්ගේ අරමුණ වී ඇතැයිද රංගෙ බණ්ඩාර අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

උමා ඔයේ වැඩ දිනකට මීටර පහයි

Ajith Monday, 06 November 2017 12:55 AM

මේ ගාණට ඉවර කරන්න අවුරුදු 5ක් ගතවෙයි. ඒ මේ රටේ වසර 5 කින් සම්පූර්ණ වෙන ව්‍යාපෘතියක්. 2018දී සම්පූර්ණ කළ නොහැකියි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site