(ඩයනා උදයංගනී)
පනවා ඇති නව බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45,000ට වැඩි මාසික ආදායමක් ලබන අයගෙන් බදු අය කරන ලෙස බවත්, රුපියල් ලක්‍ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීමට නොහැකි වුණොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බව කී ඇමතිවරයා එසේ කළ හැකි ක්‍රමයක් කවුරුන් හෝ කියන්නේ නම් ඊට කන්දීමට සූදානම් බව ද කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
දේශපාලන පක්‍ෂ වශයෙන් මැතිවරණයට සූදානමින් සිටින නමුත් රට තුළ අභියෝගාත්මක තත්වයක් පවතින බව කී ඇමතිවරයා මැතිවරණ අපේක්‍ෂකයන්ට වැඩිපුර ඉන්ධන ලබාදිය නොහැකි බව ද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනාගේ අයවැය ප්‍රකාශයේ දී නම් IMF නැත්නම් සුමාන 2ක් වත් රට කරන්න බැරි කතවක් කියුවේ නැහැනේ , අනික මෙතන තියෙන්නේ බදු වලට් විරුද්ද වීමක් නෙමෙයි , රට බංකොලොත් කරලා ,උත්දමනය 100 ට කිට්ටු කරලා තියන වෙලාවේ ,රටේ මිනිස්සු ඉතා අමාරුවෙන් ජිවත් වෙද්දී මේ තක්කඩි ආණ්ඩුව මිනිසුන්ගේ ඔලුව උඩටම මේ අලුත් බදුත් අත අරින එක
අපි කියන්නෙ හොදට තිබිච්ච රට විනාස කරපු හැතිකරෙට ගෙදර යන්න කියලා එකට අහුම් කන්දෙන්ඩ පුලුවන්ද?
අඩෝ බොරු කියන්ඩ එපා තොගෙ බලු කටෙන්.රටේ පාලකයො දූෂිතයො හින්ද තමයි IMF දෙන්නෙ නැත්තෙ
අයි .එම්.එෆ් එක දන්නවද අපිට තියන වියදම් බලු මූනෝ
තොපි මේ රට කාලා කාලා හොරකම් කරලා තොපේ එවුන් රජයේ රස්සා වලට පුරවලා මේ රට විනාශ කරලා දැන් ඒවාට අපෙන් වන්දි ගන්නවා .වරෙන්කො ආයෙත් තොපි චන්දයට .
ලොකයේ බදු ප්‍රතිපත්තිය වනේ 'මල නොතල රොන් ගැනිම ' යන්නයි නමුත් මෙ සරදියල් පන්නයේ බදු ක්‍රමය තනිකරම මංකොල්ලයකි. ඔකට අත ඔසවපු උබලට විඳවන්න වෙයි.
ලංකාවෙ ජනතාව අමතක කරල අයිඑම්එෆ් එක්ක ද වැඩ කරන්න බලන්නෙ . අවුරුදු 75 ඉඳල වත් තනියම ජීවත් වෙන්න පරිසරය හැදුවෙ නැහැ . ඉදිරියෙදි ත් ඒකමද කරන්න යන්නේ . එහෙම නම් ගෙදර යන්න . රට හදන්න පුළුවන් එකෙකු ට ඕක බාර දීල .
IMF එකෙන් කියන දේවල් කරන්න ඕනෑ තත්වෙට රට බංකොලොත් කරලා බයිලා කියන්න එපා
අරක්කු, සිගරට් පාවිච්චි කරන පිරිස එය නතර කලොත් රජයේ බදු ආදායම් විශාල ප්‍රමාණයක් අඩු වන අතර එම පිරිසගේ පසුම්බි වල මුදල් වැඩි ප්‍රමාණයක් ඉතිරි වනු ඇත.
IMF කියල නැද්ද මහා එවුන්ගේ, හිටපු ජනාධිපතිලගේ වියදම අඩු කරන්න කියලා. ඇමති කම් අඩු කරන්න කියල කිවුවේ නැද්ද ? වියදම් අඩු කිරීමේ ක්‍රමයක් ලෙස සාකච්චාවලදී උඹල ඒවා යෝජනා කලේ නැත්තේ ඇයි ? මහජනතාවගේ මොලේ කන්න විතරද උඹලට පුළුවන් ?
බදු නැති කළොත් නැති වෙන්නෙ තොපේ ආතල්. ඒක දන්නේ බදු ගෙවන අපි විතරයි. වරෙල්ලකෝ ඡන්දෙ ඉල්ලගෙන.
2500 න් ජීවත් වෙන්න කියමු ඇමතිලට.
වෙන්න බෑ. හතර දෙනෙක් ඉන්න පවුලකට රැ45,000/= න් ජීවත්වීමට පුලුවන් කියල IMF කියයිද? ඒ අය ඒ තරමටම නොසැලකිලිමත් ද.
බදු වැඩි කරේ IMF සතුටු කරන්නද? මේ තම් මිනිස්සු අසරණ තත්වෙට පත්කළේ IMF සතුටු කරන්නද? තොපිට හෙන ගහන්න ඕනි අපිට එදා වේලා කන්න විදියක් නැහැ.
මේ කාලකන්නි සෙට් එකම තොලොංචි වෙලා ගිය දවසට තමයි රටට සෙත.
අපිටනම් වෙනිස් විකල්පයක් තියනවා. රට විනාශ කරන රටේ ඉන්න හොරුටික තොලොංචි කරලා දාන එක. කෝකද වැඩිය ඵලදායී.
IMF එක කිව්වේ නැත්ද මාසික ආදායම 2500/= වැඩි අයගෙන් බදු ගන්ට කියලා. මොකද ඔය ආර්ථික ඔස්තාර් කිවවා පවුලකට ජීවත් වෙන්න 2500 ක් ඇති කියලා.
ඉසෙල්ලා 225 අඩුම 50 කට අඩුකරන්න . කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා අදායම් ලබන තැනක් කරන්න.පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න.
ණය වෙන්නැති වෙයියැ දොඩම් ගෙඩියය් ඉදිකට්ටයි ඔක්කොම පිටරටින් ගේනකොට.
He has no any provisions without I..M.F .!!!!!!!
එක මාධ්‍ය සංකච්ඡාවකදි බස් මදි නිසා ඡන්දෙ තියන්න අමාරුයි කිව්ව මනුස්සයානෙ. වැරදි වැඩ කරපුවාම ඡන්ද වලට මෙයාලා බයයි.
මේ මනුස්සයට දෙකක් දෙන්න මට අවස්තාවක් ලැබුනොත්, මේ ලොව ඇති එකම පින්වතා මමයි " කියලා කෑගහලා කියනවා.
ලැජ්ජා නැතිව කියන හැටි. කව්ද මේ රට ඔය තත්වෙට පත්කෙරුවේ අපිද. හොරාකාල,හොරාකාල ...
උඹත් මේ රට විනාශ කරපු එකෙක් තමයි.එහෙම තියාගෙනද බොල තව තවත් ඇමතිවරැ පත්කරන්නෙ.උඹ කථා කරන්නෙ කටින්ද නැත්නම් වෙන තැනකින්ද. උඹල දන්නෙ නැහැ උඹලට තියෙන ජනතා අප්‍රසාදය.ඒක දන්නව නම් රනිල්,මහින්දල සහ උන්ගෙ පස්ස සූප්පු කරන තොපි වගේ එවුන් මේ රටේ වත් ඉන්නෙ නැහැ.ඉක්මන්ට පලයල්ල ..මේක තමයි තොපිට දෙන්න තියෙන සහතිකේ.
එහෙනම් අපි IMF ණය ගත්තාට පසු බදු අඩු කරමු