අම්පාරේ සහ දිගන ප්‍රදේශයේ මෑතදී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කැරුණු එම නිවේදනය පහත දැක්වේ.

COMMENTS
සිදුවන අකටයුතුකම් හෙළා දකින්නේ නැද්ද?
නිකන් හෙලා දැක්කට වැඩක් නෑ .මේ සිදුවීම් වලට මුල් වුණ අන්තවාදී ක්‍රියා නැවැත්විය යුතුයි .සංහිදියාවේ නාමයෙන් සිදු වුණු ජීවිත හානි ගැන ඉවසගෙන ඉන්න හැමදාම නොහැකියි.
මීට සම්බන්ධ චීවර ධාරීන් වහා අත් අඩංගුවට ගන්න.
සරල උදාහරණයක් ගතහොත්, දකුණේ කෙනෙකුට හදිසියකටවත් හෙල්මටයක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කල නොහැකියි. පොලිසිය වහා නවත්වා දඩ ගසනු ලබයි. නමුත් අක්කරයිපත්තුව, කල්මුනේ, සමන්තුරේ ආදී ප්‍රදේශවල ජනතාව කිසිදු බයක් සැකක් නොමැතිව හෙල්මට් නොමැතිව යතුරු පැදි වල ගමන් කරන්නේ රටේ නීතිය තුට්ටුවකටවත් මායිම් නොකරමින්. එතකොට කොහොමද ඒක එහෙම වුනේ? ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ කුමක් නිසාද?
හෙලා දැකලා වැඩක් තියෙනවද ? ගැටළු දුරදිග යන්න පෙර විසදන්න පුළුවන් කොන්දක් හදාගන්න ඕන රටේ පාලකයා බැරිනං එහෙම කරන්න පුළුවන් මනුස්සයෙකුට දීලා ගෙදර යන්න ඕන. කාලය විසින් ප්‍රශ්න විසදයි කියලා බලන් හිටියට වැඩක් නෑ,. දැන් වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට නීතිය අතට අරන් ඕන එකක් කරගන්න කියලා කාලයක් තිස්සේ බලන් හිටපු එකේ ප්‍රතිවිපාක තමයි මේ උත්සන්න වෙන්නේ. අද රථ වාහන අනතුරක් වුණත් මිනිස්සු පුරුදුකරලා තියෙනවා වාහනවලට ගිනිතියන්න.දැන් ඒක ක්‍රමානුකුලව සුළු සිද්දියක් හෝ පුද්ගලික ගැටුම් වලදීත් උපරිමේට උස්ත්සන්න වෙලා . මේවා නවත්තන්න පුළුවන්, මේ වගේ සිද්දි වලට සහබාගි වෙන පුද්ගලයෙන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා, දේපොළ රාජසන්තක කරලා ජීවිතන්තේ දක්වා සිරදඩුවම් දුන්න නම් මේ ප්‍රශ්න ඉවරයි. ඒවගේ මේ සහබාගි වුන පුද්ගලයන්ගේ අනන්‍යතාවය රටට හෙළි කරන්න ඕන ( මේ බොහෝ දෙන රස්තියදු කාරයෝ ) වගේම ඔවුන්ට දුන්න දඩුවම් ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්න ඕන. ජාත්‍යන්තර වශයෙන් මේ සිද්දි නිසා රටේ නමට විතරක් නෙමයි සිංහල ජනතාවටත් නින්දාවක්.
එතකොට විල්පත්තුව කපන එක හෙලා දකින්නේ නැත්ද..?
දැන් ඉතින් මීඩියා වලින් ගිහින් ඔලු පලාගෙන ගුටි කාගෙන නිව්ස් උස්සන් ආවට වැඩක් නෑ. ඒවා පත්තර වල වටෙන්නෙ නෑ මොකද සහජීවනේට බාධා වෙන නිසා. අපිටත් ඉතින් වෙන්නෙ ඇත්ත දැනගන්න සමාජ ජාල පස්සෙ යන්න තමයි.
හෙළා දැකලා වැඩක් නැහැ. දැන් සිංහලයෝ තේරුම් අරගෙන තිබෙනවා මුස්ලිම් ජාතිකයින්ගෙන් අපට අනාගතයේ තිබෙන තර්ජන මොනවාද කියලා... මෙතන පියදාස නිසාර් සමග හෝ ගුණදාස මොහොමඩ් සමග තිබෙන ප්‍රශ්නයක් නොවේ.
හලෝ ප්රශ්නය තේරුම් ගන්න. මෙතන තිබෙන්නේ සිංහල ජාතියට බලපාන ආගමික ප්‍රශ්නයක්. ගුණදාසයි මොහොමඩ් අතර ප්‍රශ්නයක් නොවෙයි. මේක කාටවත් හොඳ කරන්න පුළුවන් ලෙඩක් නොවෙයි. කොටින්ම මටත් මුස්ලිම් මිනිසුන් එක්ක ප්‍රශ්නයක් නැත. නමුත් මුස්ලිම් වර්ගයාත් එක්ක ප්‍රශ්නයක් ඇත.