IMG-LOGO

ජූලි සිට ආසන පටි - වායු බැලුන නැති වාහන ආනයනය තහනම්

රංජන් කස්තුරි
 
ආසන පටි, වායු බැලුන ඇතුළු මගී ආරක්ෂිත ක්‍රමවේදයන් නොමැති වාහන ආනයනය ජූලි මස පළමු වැනි දා සිට තහනම් කර තිබේ.
 
ඒ අනුව ජූලි මස පළමු වැනි දිනෙන් පසුව ආනයනය කරනු ලබන වාහනවල රියදුරු සහ ඉදිරිපස ගමන් ගන්නා මගියා සඳහා වූ වායු බැලුන, අගුළුවැටීම් වැළැක්වීමේ තිරිංග පද්ධති සහ ඉදිරිපස හා පසුපස අසුන්වල ගමන් කරන්නන් සඳහා ස්ථාන තුනකට සම්බන්ධ වන ආසන පටි තිබීම අනිවාර්ය වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.



අදහස් (10)

ජූලි සිට ආසන පටි - වායු බැලුන නැති වාහන ආනයනය තහනම්

Buddhika Friday, 19 January 2018 01:27 PM

එතකොට බස් ගැන මොකක්ද කියන්න තියෙන්නේ?

:       35       130

PerakumFriday, 19 January 2018 11:27 PM

ඊට වඩා වැදගත්නේ ත්‍රි රෝද රථ...

:       0       0

නවරියන් Saturday, 20 January 2018 12:07 AM

ලංකාවේ ආනයන ප්‍රතිපත්තියක් සකසා නැහැ. සකසන්නෙත් නැහැ. ඕනෑම දෙයක් ගෙන්නලා වැරදුණාම ආනයන ප්‍රතිපත්ති හදන රටක්... වෙන රටවල ඉවත් කරන දේවල් අඩු මුදලට ගෙනත් කුණු ගොඩගසාගන්න රටක්. පරණ වාහන කැලි, ඉවතලන පරිගණක, රෙදි සෝදන යන්ත්‍ර, පරණ ඇඳුම් ආදිය වේ.

:       0       0

BamunuarachchiSaturday, 20 January 2018 01:22 PM

බස් ගැන තවම කතාබස් කලේ නැත.

:       0       0

PerakumSunday, 21 January 2018 04:06 AM

ඇයි ත්‍රී රෝධ රථ?

:       0       0

මාරි Friday, 19 January 2018 11:37 PM

ජුලි වෙනකම් ගෙන්වපුවාම හොඳටම ඇති. අනේ මෙහෙම ටිකිරි මොලයක්...

:       0       0

de silva Saturday, 20 January 2018 12:09 AM

මේවා ඉන්දියන් වාහන වල තිබෙනවද ?

:       0       0

Roshan Saturday, 20 January 2018 03:56 AM

මොකද ජූලි මාසය වෙනකන් ඉන්නෙ? ඊලඟ මාසේ ඉඳලා ක්‍රියාත්මකරාම හරිනේ.

:       0       1

Bamunuarachchi Saturday, 20 January 2018 10:14 AM

එහෙම නම් මොකටද ඉන්දියානු වාහන මිල අඩුකරලා දෙන්න හදන්නේ?

:       0       0

de silva Saturday, 20 January 2018 11:42 AM

ආරක්ෂාව පැත්තෙන් බැලුවම හොඳ තීරණයක් ,නමුත් බොහෝවිට මෙවැනි වායු බැලුන් වැනි ආරක්ෂාකාරී ක්‍රමවේදයන් තිබෙන්නේ බොහෝවිට සිලින්ඩර් ධාරිත්ව 1000 ට වැඩි වාහන වල බව පෙනේ 1000වැඩි වාහන මෙරටට ගෙන්වන විට විශාල තිරුබද්දක් අයකරනු ලැබේ , සාමාන්‍ය පුද්ගලයන් පාවිච්චි කිරීමට පෙළඹී ඇති සිලින්ඩර් ධරිත්ව 1000 අඩු මරුටි වැනි වාහන වල බොහෝවිට මේවා නැත , කරුණාකර මේ නිතිය සිලින්ඩර් ධරිත්ව 1000 ට වැඩි වාහන වලට පමණක් ගේනවා නම් හොඳය . නැත්නම් සියලු දෙනාටම මිලදී ගත හැකි ආකාරයට 1000-1500 අතර වාහන වලට ගහන තීරුබද්ද අඩුකරන්න . එතකොට අලුත් හොඳ තත්වයේ වාහන පාරේ ධාවනය වන විට , පදිකයන්ගේ සහ මගීන්ගේ ආරක්ෂාව වැඩි වේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 179 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 691 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1088 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site