
(ශාන්ත චන්ද්‍රසිරි)
කොත්මලේ, රම්බොඩ වත්තේ පුනා ඇලේ ගල් තලාවක් මත තිබියදී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) සොයා ගත් බව කොත්මලේ පොලීසිය පවසයි.
වයස අවුරුදු 45ත් 50ත් අතර පමණ වයසේ පසුවෙන පුද්ගලයෙකුගේ සිරුරක් මෙසේ හමුව තිබේ.
මේ පිළිබඳව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd