චන්දන ජයවීර
ඩයගම සිට හැටන් දක්වා ධාවනය කරමින් තිබු ලංගම බස් රථයක් ෆොඩයිස් - එන්සි තේ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන අඩි 80 ක් පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව හැටන් පොලිසිය කියයි.
එම අනතුරෙන් තුවාල ලැබු පුද්ගලයීන් 28 දෙනකු දික්ඔය රෝහලට ඇතුළු කර තිබේ. හයදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් මුලික ප්‍රතිකාරවලින් අනතුරුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යැවිමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.