(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම රයිගම පුරාණ රජමහා විහාරස්ථානයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය භාවිත කිරීමට පැමිණි පුද්ගලයෙක් ඡන්ද පත්‍රිකාව වෙනුවට වෙනත් පත්‍රිකාවක් ඡන්ද පෙට්ටියට දැමීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයේ ස්ථානාධිපතිවරයා එය දැක පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිසිය එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා 47 හැවිරිදි පුද්ගලයෙක් බවත් මොහු පෞද්ගලික සමාගමක අලෙවි නියෝජිතවරයෙක් ලෙස කටයුතු කරන බවත් පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd