IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා


(සුදත්එච්. එම්. හේවා )
 
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින අධික වැසි හා සුළං තත්වය හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල හා ගිනිගත්හේන අතර කොටසට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට අද(10) බාධා එල්ල විය.
 
වටවල පොලිසියේ නිලධාරියකු පැවසුවේ, අලුයම 5.50ට පමණ හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේදි මාර්ගයට ගසක් කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට පැයක පමණ කාලයක් අවහිරතා සිදුවූ බවය
 
පසුව එම එම ගස කපා ඉවත් කර මාර්ගය කඩිනමින් යථා තත්වයන්ට පත් කිරීමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
කඩා වැටිමෙන් එම ප්‍රදේශයේ විදුලි රැහැන්වලට හා දුරකතන රැහැන්වලට හානි සිදුව ඇති බවද ඔහු කීය.



අදහස් (0)

හැටන්-කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site